NEW... Facebook වල වැඩ්ඩෝ වගේ comments,status දාන්න. NEW... නොමිලේ Mobile news Alerts. NEW... WINDOWS 7 නොපෙනෙන THEME එක හොයගන්න හැටි. NEW... XP Copy එක වැරදිලා අප්ඩේට් උනොත්. NEW... Administrator Password එක crack කරගන්න. NEW... නොට් පෑඩ් එකෙන් ෆෝල්ඩර් ලොක්. NEW... Computer එක Restart වෙන Shortcut එකක් NEW... ඔයාගෙ Virus Guard එක හොඳට වැඩද? බලන්න. NEW... ඔපෙරා mobile BROWSER එකෙන් සිංහල. NEW... **** වලින් පෙන්නන පාස්වර්ඩ් සෙවීම. NEW... Pen එක RAM එකක් කරමු. NEW... facebook එකේ ලස්සනට චැට් කරන්න. දන්නා නොදන්නා ඕනෑම කෙනෙකුගේ දුරකතන ඇමතුම් HACK කරන්න.

Monday, May 19, 2014

Facebook වල වැඩ්ඩෝ වගේ comments,status දාන්න,






කොහොමත් අපි හැම එකාම ෆේස්බුකියෙ ඉන්නවනෙ.ෆේස්බුක් නැතුව බ්ලොග් කියෝන පිංවන්තයෙක් ඉන්නවනම් වහාම මට කියන්න අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ පොඩි වෙනස් දේවල් ටිකක්.අපි කවුරුත් කරන්නෙ නැති විදිහෙ පොඩි පොඩි වැඩ කෑලි ටිකක් දාලා යාලුවන්ව ඩිම් කරල ගම්මුද? 
මෙන්න එහෙනම් වැඩ කෑලි ටික.

අපේම chat codes හදාගමු. 
මෙන්න මෙහෙමයි කරන්නෙ, මුලින්ම පහල ලින්ක් එකෙන් සයිට් එකට යම්න.http://smileychatcodes.com/codes-generator-facebook-chat/1-"choose files"ක්ලික් කරල තමන්ට චැට් කෝඩ් එකක් බවට පත් කරගන්න ඕනෙ පිංතූරය තෝරගන්න. 2-පොඩ්ඩක් ඉන්න.3-හම්බෙන කෝඩ් එක චැට් බොක්ස් එකට පේස්ට් කරල එන්ටර් පාරක් වැරෙන් දෙන්න.

ASCII Text Generator 
මේකෙන් අපිට මෙන්න මේවගේ ටෙක්ස්ට් හදාගන්න පුලුවන්
.✄────────────────╔╗
✄╔╦╦╦═╦╗╔═╦═╦══╦═╣║
✄║║║║╩╣╚╣═╣╬║║║║╩╣║
✄╚══╩═╩═╩═╩═╩╩╩╩═╬╣
✄────────────────╚╝
පහල ලින්ක් එකෙන් සයිට් එකට ගිහින් තමන්ට ඕනෙ වචනෙ ගහල ටෙක්ස්ට් එක හදාගන්න.http://smileychatcodes.com/ascii-text-generator/

ඔලුවෙන් හිටගත්ත වචන හදමු! 

ɐʎɥʇuɐlǝɹɐʍʇɟos
 පහල ලින්ක් එකෙන් සයිට් එකට ගිහින් තමන්ට ඕනෙ වචනෙ ගහල ටෙක්ස්ට් එක හදාගන්න.http://smileychatcodes.com/upside-down-text-generator-facebook/

පාට පාට එක එක හැඩ වචන  වලින් චැට් කරමු! පහල ලින්ක් එකෙන් සයිට් එකට ගිහින් තමන්ට ඕනෙ වචනෙ ගහල ටෙක්ස්ට් එක හදාගන්න.http://smileychatcodes.com/text-generator-facebook-chat/

Zalgo Text Generator
 පහල ලින්ක් එකෙන් සයිට් එකට ගිහින් තමන්ට ඕනෙ වචනෙ ගහල ටෙක්ස්ට් එක හදාගන්න.http://smileychatcodes.com/zalgo-text-generator/

නිල් පාටට ෆේස්බුක් status දාමු.
  පහල කෝඩ් එක කොපි කරගෙන" write here" එක වෙනුවට ඔයාලගෙ  message එක දාන්න.
එහෙනම් ඔන්න අපි ගියා!
උපුටා ගැනීමකි:-