NEW... Facebook වල වැඩ්ඩෝ වගේ comments,status දාන්න. NEW... නොමිලේ Mobile news Alerts. NEW... WINDOWS 7 නොපෙනෙන THEME එක හොයගන්න හැටි. NEW... XP Copy එක වැරදිලා අප්ඩේට් උනොත්. NEW... Administrator Password එක crack කරගන්න. NEW... නොට් පෑඩ් එකෙන් ෆෝල්ඩර් ලොක්. NEW... Computer එක Restart වෙන Shortcut එකක් NEW... ඔයාගෙ Virus Guard එක හොඳට වැඩද? බලන්න. NEW... ඔපෙරා mobile BROWSER එකෙන් සිංහල. NEW... **** වලින් පෙන්නන පාස්වර්ඩ් සෙවීම. NEW... Pen එක RAM එකක් කරමු. NEW... facebook එකේ ලස්සනට චැට් කරන්න. දන්නා නොදන්නා ඕනෑම කෙනෙකුගේ දුරකතන ඇමතුම් HACK කරන්න.

Sunday, November 10, 2019

මෙන්න ඔබට අන්තර්ජාලයෙන් $$ සල්ලි වගේම භාණ්ඩ නොමිලේම ගෙන්නගන්න පුලුවන් සාර්තක ක්‍රමයක්

කරුණාකර විනාඩියක් වැය කර සියල්ලම කියවන්න.........

හැමෝම කියනවනේ අමාරු වැඩ ගැන.. මෙන්න ලේසි වැඩක්..

****ඔබට අන්තර්ජාලයෙන් $$සල්ලි වගේම භාණ්ඩ නොමිලේම ගෙන්නගන්න පුලුවන් සාර්තක ක්‍රමයක් තමයි  මම ඔයාට කියල දෙන්න හදන්නෙ. ඒ  VOVA app  එකෙන්.
              මොකක්ද මේ VOVA කියන්නේ
සරලව  කියනව නම් නොමිලේ මෙන්ම සල්ලි දීල භාණ්ඩ ගෙන්වන්න පුලුවන් සුපිරි  ඇප් එකක්. හරියට ebay , aliexpress  වගේ.

අද මන් කියල දෙන්නේ සල්ලි දීල නෙවෙයි නොමිලේ භාණ්ඩ විනාඩි 5න් ඇණවුම් කරන විදියක්.
VOVA කියන්නේ බොරුවක් නෙවෙයි. මම

Wireless mouse  එකක්  නොමිලේ ගෙන්නුවා.
 wireless hedset  එකක්  නොමිලේ  ගෙන්නුවා.
මෙන්න සාක්ෂි :-
ඔබගෙ යහලුවන්ට   ඔබගේ referral link  එක මගින් VOVA app එක හදුන්වා  දී ගොඩක් තෑගි දිනාගන්න.
ඔයා  මගේ  referral ලින්ක් එකෙන්  ගිහින් app එක download  කරන්න එතකොට ඔයාට gems 20ක් ලබෙනව. මට jems 10ක් ලබෙනව.
 මේ gems  ඔයාට වැඩි  කරගන්න ක්‍රම කිහිපයක් තියෙනවා

1.share  කරල

2.free spin කරල

3.Bet කරල ( මේකෙන් තමන් ගෙ jems  ගාන දෙගුණ තෙගුණ කරගන්න පුළුවන්.

මෙන්න තෑගි..

මේ වගේ වටිනා තෑගි නොමිලේ සාර්ථකව හරිම පහසුවෙන්  ගෙන්න ගන්න පුලුවන්. පොඩි තෑගි වල ඉදන් ලොකු තෑගි දක්වා ගොඩක් දේ නොමිලේ ගෙන්නගන්න පුලුවන් ක්‍රමයක් තමයි. මම ඔයාලට කියල දුන්නේ .
හරිම ලේසියි.

         ........මෙන්න ලින්ක් එක........
https://rr.lovevova.com/NDc5MzIwNDA=

 ඉතින් මට මේ app එක ගොඩක් වැදගත්  වුනා. ඔයා මේ app එක උඩ තියෙන මගෙ referral link  එකෙන්ම  download  කරන්න. ඔයා කෙලින්ම playstore එකෙන් download කරොත් ඒකෙ වාසිය  සුද්දෙක්ටමයි. 
       මෙතනදී තව විශේෂ දෙයක් තියෙනවා ordered එක දාද්දි ඔයාගෙ කාඩ් එකක්  add කරගන්න ඔනෙ. ඒකෙන් සල්ලි කැපෙන්නෙ නෑ. එහෙම add කරන්න එන්නේ ඔයා ඇත්තම user කෙනෙක් ද කියල බලන්න. 
මම  ordered කරපු හැම බඩුවක්ම ආවා.

ඔයාට ලිපිය වැදගත් වුනා නම්  like කරන්න share  කරන්න  අමතක කරන්න එපා.
ගැටලුවක් තියෙනවා නම් කොමෙන්ට් කරන්න.




Monday, July 8, 2019

Ebates මගින් මුදල්.. ලන්කාවේ බොහෝ දෙනෙක් මුදල් උපයන ක්‍රමය මෙන්.

Ebates

Ebates

අපි මේ අද කතා කරන මාතෘකාව ඔයාට ගොඩක් වැදගත් වේවි කියල මම හිතනව. මේකෙන් ඔයාට සුපිරි ආදායමකට අනිවාර්‍යයෙන්ම යන්න පුලුවන්. කරන්න තියෙන්නෙ පොඩ්ඩක් මහන්සිවෙන්න විතරයි. පොඩ්ඩක් මොලේ පාවිච්චි කරන්නත් වෙනව ඔන්න.
ඔයා eBay, Aliexpress වගේ Online Shopping Sites වලින් භාණ්ඩ ගෙන්වන කෙනෙක්ද?ඔයාගෙ යාලුවෝ ඉන්නවද eBay, Aliexpress වලින් භාණ්ඩ ගෙන්වන?ඉතින් මේ ප්‍රශ්න දෙකටම ඔයාගෙ උත්තරය ඔව් නම්ඔන්න දැන් තමා මේ Ebates ගැන කියල දෙන්න යන්නෙ. ලිපිය ටිකක් දිගයි. අන්තිම වෙනකම් කියවන්න. හැම කරුණක්ම මේකෙ ගොඩක් දුර යන්න ඕනෙ වේවි ඔයාට.මේ ඊබේට්ස් වෙබ් අඩවිය අයිති වෙන්නෙ Rakuten කියන ලෝක ප්‍රසිද්ධ Company එකට. ඉතින් මේ කොම්පැනිය තමා ඔයාල අපි හැමෝම දන්න Viber Messenger App එක නිර්මාණය කලේ. ඉතින් මේ වෙබ් අඩවිය අර සමහර PTC Sites වගේ සල්ලි ටික අරන් පැනල යන හොරු කණ්ඩායමක් නෙමෙයි. 100% විශ්වාසවන්ත ලෝක ප්‍රසිද්ධ වෙබ් අඩවියක්.1998 පටන් ගත්ත මෙයාලගෙ අරමුණ තමයි මිනිස්සු Online Shopping වලට හුරු කරන එක. මේ වෙබ් අඩවිය හරහා ඔයාලට eBay, Aliexpress වගේ Online Shopping Sites කිහිපයකින්ම භාණ්ඩ මිලදී ගන්න පුලුවන්. ඉතින් ඇයි මේ අපිට කෙලින්ම ඒ අදාල සයිට් වලින් ගන්න පුලුවන් තියෙද්දි ඇයි මේක ගැන කියන්නෙ කියලා
Ebates හරහා භාණ්ඩ ගත්තම ඔයාලට වාසි කිහිපයක්ම ලැබෙනවා. ඔයාලා මේ හරහා ගන්න හැම භාණ්ඩයකටම Discount එකක් විදියට Cashback එකක් ඔයාලට ලැබෙනවා.

ඇත්තටම මෙතනදි Ebates කටයුතු කරන්නෙ Shopping Broker කෙනෙක් විදියට. ඔයාලා මේ හරහා ගන්න හැම බඩුවකටම මේ කොම්පැනියට commision එකක් ලැබෙනව. ඉතින් එයාලා ඒ commision එකෙන් කොටසක් තමා මේ විදියට අපිට ලබා දෙන්නෙ. ඉතින් අපි මේකෙන් බඩු ගත්තම එයාලටයි අපිටයි දෙගොල්ලටම වාසියක් වෙනව නේද කියලා ඔයාලටම තේරෙනව ඇති.ඔයාලාට කරන්න තියෙන්නෙ ebay වගේ site වලින් බඩු ගන්නකොට පුලුවන් තරම් ebates හරහා ගන්න වටිනාකමේ හැටියට බෝනස් ඔයාලට ලැබෙනවා.
අනිත් එක තමයි ebates site එකේ register වෙලා ඔයාගෙ යාලුවො දෙන්නෙක් ව මේ site එක හදුන්වා දීල ඔයාගෙ referral link එකෙන් රෙජිස්ටර් කරවන්න.
එක referral කෙනෙක් add කරගත්තොත් ඔයාට $25 ලැබෙනවා . Register වෙන කෙනාටත් $10 ලැබෙනවා. තුන්දෙනෙක් register වුනොත් $75. හැබැයි register වුනගමන් මුදල් හම්බවෙන්නෙ නෑ . Qualified වෙන්න ඔනේ. Referral වැඩි වෙන තරමට හොඳයි.Account එක හදන්න ලොකු දෙයක්කරන්න ඔනෙ නෑ. ඔයාලා කරන්න තියෙන්නෙ මේ ලින්කුවෙන් ගිහිල්ලා sign up කියන එක දෙන්න.

https://go.ebat.es/Kf2blmh6XX

මේ link එකෙන් register වෙන අයට $10 ක් free ලැබෙනවා. Direct site ඒකෙන් register වුනොත් free 10$ ලැබෙන්නේ නෑ . ඒකෙ වාසිය සුද්දෙක්ටමයි. මට කරන උදව්වක් විදියට මගේ link එකෙන් register වෙන්න.

දැන් ඔයාලා ebay account එක හදන්න දීපු email එක දෙන්න. ඔයාල කැමති pasword එකක් දීල register වෙන්න.
ඉතින් රෙජිස්ටර් වුනු ගමන්ම ඔයා දුන්නු Email Address එකට ගිහින් බලන්න Confirmation Email එකක් ඇවිල්ලද කියලා. ඊට පස්සෙ එතනින් ඔයාට පුලුවන් මේ Ebates සයිට් එකට Sign in වෙන්න. ඊට පස්සෙ ඔන්න දැන් පුලුවන් මුදල් ඉපයීම ආරම්භ කරන්න.

https://go.ebat.es/Kf2blmh6XX

උඩින් තියෙන අපේ Referral Link එකෙන් රෙජිස්ටර් වෙන ඔයාලා හැමෝටම දැනටම 10$ ලැබිලා ඇති. ඉතින් ඔයා මුලින්ම කරන්න ඕනෙ තවත් 15$ වියදම් කරලා, ඒ කියන්නෙ 25$ වියදම් කරලා Ebates හරහා Ebay, Aliexpress වලින් භාණ්ඩ මිලදී ගන්න එක. ඔයා මිලදී ගන්න හැම භාණ්ඩයකටම මෙයාලා 2-5% අතර Discount එකකුත් දෙනවා.හැබැයි මේක කරන්න ඕනෙ රෙජිස්ටර් වෙලා පළමු මාස තුන ඇතුලත. එහෙම කලොත් තමා ඔයා මේකෙ Qualified වෙන්නෙ. මෙහෙම Qualified වුනු ඔයාට නැවත 10$ cashback එකක් අනිවා ලැබෙනවා. අර ගත්ත බඩු වල Discount එක්ක ගත්තම 12$ විතර ඔයාට නැවත ලැබිලා ඇති.ඉතින් දැනටම ඔයාලට තේරෙනව ඇති මේකෙන් අර කීව Online Shopping Sites වලින් භාණ්ඩ ගන්න එක කොච්චර වාසිද කියලා. ඉතින් මේ වගේ බඩු ගන්න සයිට් ගොඩක්ම තියෙනවා.ඉතින් මෙහෙම බඩු ගන්න නම් ඔයාට Ebates Chrome Extension එක ඔයාගෙ Chrome Browser එකට හරි,
Ebates Mobile App එක Playstore එකෙන් හරි, Appstore එකෙන් අරන් Install කරගන්න වෙනවා.SmartPhone එකෙන් යන අයට කෙලින්ම Ebates ඇප් එකෙන් ගිහින් ඔයාලට ඕනෙ බඩු ගන්න තමා තියෙන්නෙ. ඉතින් මීට පස්සෙ ඔයාලා Ebay වලින් හරි Aliexpress වලින් බඩු ගනිද්දි මේක හරහාම ගන්න උත්සහ කරන්න.තවත් විශේෂ වාසි කිහිපයක්ම මේ හරහා බඩු ගනිද්දි ඔයාලට ලැබෙනවා. සමහර Shopping Sites ඔයාලට බඩු ගන්න Coupon නිකුත් කරනවා. ඉතින් ඔයාලට මේ Coupon ලැබෙන්නත් ගොඩක් අවස්ථා තියෙනවා. ඉතින් මේකෙ ගොඩක් දුර යද්දි Foreign Tours පවා ලබාදෙන්න Ebates Company එක කටයුතු කරලා තියෙනවා.

https://go.ebat.es/Kf2blmh6XX

තවමත් ඔයා මේකෙ Sign Up වුනේ නැතිනම් උඩ අපේ Referral Linkඑකෙන්ම ගිහින් ඔයාගෙ ගිණුම හදා ගන්න. කෙලින්ම Ebates වෙබ් අඩවියට ගිහින් Sign Up වුනොත් 10$ ඔයාලට ලැබෙන්නෙ නැහැ.

මුදල් paypal හෝ Check ලබා දෙන දිනයන්

මතක තබාගන්න.මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් කොමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.

ඔබට ජය..


Thursday, May 23, 2019

GOKANO මගින් මුදල් මෙන්ම ත්‍යාග ලබාගන්න මෙන්න ඔබට සාර්තක ක්‍රමයක්

ලැප්ටොප්,පෙන්ඩ්‍රයිව්,අයි ෆොන්, සහ තවත් දේවල් නොමිලේ ! !

ඔබත් නිකරුනේ ඉන්ටර්නෙට් සැරිසරන්නේක්ද? සීයට 40% කගේ පිලිතුර ඔවු. දැන් මම කියන්න හදන්නේ ඒ පිලිතුර නැති කරන විදිය මෙහෙමයි ගොකැනෝ කියලා සයිට් එකක් තියෙනවා ඒ කෙන් හම්බවෙනවා පොයින්ට්ස් ඒවා එකතු කරලා ඔයාට පුලුවන් එයාලා ගාව තියෙන තෑගි ගන්න. මේ තියෙන්නේ ඒවාට උදාහරණ-

1. පෙන් ඩ්‍රයිව්

2. පවර් බෑන්ක්

3. ඉයර් ෆොන්

4. අයි ෆොන් 6

5. Playstation 4

6. කැමරා

7. ඩ්‍රෝන යානා

8. Smart Watch

9. හොවෙර් බෝඩ් (මේක ගත්තොත් ගොඩ මේක ලංකාවේ ලක්ෂ එකහමාරක් වෙනවා මරුනේ.)

10. ඩිජේ බේස් ස්පීකර්

හරි මම 10 ක් කියුවා එපා වෙන්නත් ඇති මම එකී මෙකී ගොඩක් දේවල් එකේ තියෙනවා.

මම කියුවේ බොරු නම් බලන්න Screen short

මේකෙන් පොයින්ට්ස් හොයන්නේ මෙහෙමයි.

ඉස්සෙල්ලම හැමදාම ලොග් වෙනකොටම පොයින්ට් එකක් තියෙනවා ඒක ගන්න පුලුවන්. තව Mission Complete කරන්න තියෙනවා ඒකෙන් දවසකට එකයි කරන්න පුලුවන්. ඒකේ තියෙන්නේ මෝඩ ප්‍රශ්න ඒකට උත්තර දීලා පොයින්ට් 1ක් ගන්න පුලුවන්. එතකොට දවසකට පොයින්ට් 2ක් ෂුවර්.

තව ක්‍රමයක් තමා යාලුවන්ට ඉන්වයිට් කිරීම.ඒ කියන්නේ ඔයාගේ රෙෆරල් ලින්ක් එකේ ගිහින් එයා රෙජිස්ටෙර් වුනොත් ඔයාට පොයින්ට් එකක් ලැබෙනවා. ඔයා යාලුවෝ 30 දෙනෙකුට ඉන්වයිට් කරලාREGISTER වුනාට පස්සේ ඔයා Gold Member කෙනෙක් වෙනවා. එතකොට පොයින්ට් Double වෙලා හම්බ වෙනවා. ඒ විතරක් නෙවෙයි Free ටී ෂර්ට් එකකුත් ඔයා Gold Member කෙනෙක් වුනාම ලැබෙනවා.

ඔයා හැමවෙලාවෙම මෙහෙම කරන්න.

Gokano කියන්නේ ලෝකයේ පිලිගත් විශ්වාසවන්ත site එකක් ලන්කාවේ මේ හරහා ගොඩක් දෙනෙක් සල්ලි මෙන්ම භාණ්ඩ ගෙන්වා තිබෙනවා

ඔබ Gokano එකට Register වෙද්දි අනිවාර්‍යයෙන්ම අපේ Referral Link එකෙන්ම රෙජිස්ටර් වෙන්න. ඔබ කෙලින්ම ගෝකැනෝ වලට ගිහින් Register වුනොත් ඔයාලා ගෝකනෝ ලගෙ Referral කෙනෙක් වෙනවා විතරයි. එතකොට ඒකෙ වාසිය සුද්දෙක්ටමයි යන්නෙ. එහෙනම් අපිට කරන උදව්වක් විදියට පහළින් Register වෙන්න.

1. Gokano වෙබ් අඩවියට පිවිසීමට පහත ලින්කුව click කරන්න

https://gokano.com/ref/ZLK6QPk6YNCUAr0rs9xlpqDc

2. ඉන් පසුව පැමිණෙන මෙම Register Form එකට ඔයාගේ ඇත්තම තොරතුරු දෙන්න.

ටී ෂර්ට් size එක හරියටම දෙන්න ඔයාගේ site එක.

ඒ වගේම ඔයාල ඉන්න තැනට අදාළ zip code එක හොයාගන්න. ඔයාල ඉන්න ගමේ නම දාල postal code කියල google search කලත් හරි

දැන් Register වෙලා ඔයා දුන්නු Email එකට Log වෙලා, Account එක Active

කරගන්න

(ඔයාගේ මේල් එකට ලින්ක් එකක් ඇවිත් ඇති ඒක click කරන්න)

මේකේ point වලට තමයි බඩු ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට points 30 කට

points 15 ට

වගේ ගෙන්න ගන්න පුළුවන්. රෙජිස්ටර් උනාට පස්සේ prizes වලට ගිහින් බලන්න පැනේ ඉඳන් macbook එක වෙනකම් ගෙන්න ගන්න පුළුවන්.


ඔයාලට මේ ලිපිය ප්‍රයොජනවත් උනනම් අපිට කරන උදව්වක් විදියට පහළ link එකෙන් Register වෙන්න.

https://gokano.com/ref/ZLK6QPk6YNCUAr0rs9xlpqDc



Friday, April 12, 2019

Online බැංකු ගිණුමක් විවුර්ත කර නොමිලේ Virtual Debit කාඩ්පතක් ලබාගැනීම. Open Sri Lankan Bank Account Online and Get Free Virtual Debit Card Sinhala

 ඔබට අවශ්‍ය ද?

* කඩේ නොයා ගෙදරටම අවශ්‍ය බඩු ගෙන්නගන්න

* ගෙදර ලයිට් බිල්, වතුර බිල්, දුරකථන බිල් ගෙදර ඉදන් ම ගෙවන්න .

*බැංකුවට නොයා වෙනත් බැංකුවක තියන සල්ලි ගෙදර ඉදන් ඔබගෙ ගිනුමට ලබාගන්න.

* කඩේ නොයා දුරකථනය reload කරන්න.

* ඔයාගෙ e.money , paypal සල්ලි ලබාගන්න.

*ඕනෑම  අන්තර්ජාල ගෙවීමක් සදහා.....

එසේ නම්....  ( ..නොමිලේ.. )
ඔබට අන්තර්ජාලයෙන්  භාණ්ඩ මිලට ගත හැකි ඩෙබිට් කාඩ් පතක්
ඔබට නොමිලේ  කිසිදු අමතර ගාස්තුවක් හෝ ස්ථාවර ගාස්තුවක් නොමැතිව.

 බැංකුවට නොයා, online බැංකු ගිණුමක් විවුර්ත කර,

     * Online ගෙවීම් සඳහා ක්ෂණිකවම නොමිලේ Virtual Debit කාඩ්පතක් ලබාගැනීම 
     *වෙනත් බැංකුවල ATM මගින් මුදල් ලබාගැනීමට Plastic Debit කාඩ්පතක් නිවසටම නොමිලේ තැපෑලෙන් ගෙන්වාගැනීම. 

     *Nation Trust බැංකු ගිණුමක් විවුර්ත කිරීම සහ, නොමිලේ Virtual Debit Card පතක් ලබා ගැනීම.
ඔයාට තේරෙන සිංහලෙන් බලන්න
https://youtu.be/9KEHOgIDbD0

       Nation Trust බැංකුව Online බැංකු ගිණුම්, කිසිම ලියවිල්ලක් හෝ අත්සනක් නොමැතිව ගිණුම් විවුර්ත කිරීමට පහසුකම් සලසන පළමු බැංකුවයි. 
ඔවුන්ගේ Online ගිණුම් විවුර්ත කිරීමේ සහ පවත්වාගෙන යාමේ සේවාව "FriMi" ලෙස නම් කරලා තියෙනවා. Online විවුර්ත කරණ ගිණුම් සහ සාමාන්‍ය ඉතුරුම් ගිණුම් අතර කිසිම වෙනසක් නොමැති අතර, විශේෂත්වය වන්නේ Online ගිණුම සමග බෞතික debit කාඩ්පතක් + Virtual Debit Card , ලැබෙන අතර ඕනෑම  ATM  යන්ත්‍රයකින් මුදල් ලබාගත හැක. වෙනත් බැංකුවලින් මුදල් ලබාගැනීමේදී කිසිඳු ATM ගාස්තුවක් අය නොවන අතර  Online ගෙවීම් සඳහා නොමිලේ Virtual Debit කාඩ් පතක් ලැබෙන අතර එහි විස්තර(අංකය, CVV සහ අනෙකුත්....)FriMi Android හෝ iOS App තුලින් බලාගත හැක. ඔබ FriMi සඳහා register වන අවස්තාවේදී ඔබට කැමති FriMi ID එකක් තෝරාගත හැකිවන අතර සම්පූර්ණයෙන් register වීමෙන් පසු ඔබට සැබෑ Nation Trust බැංකු ගිනුම් අංකයක් ලැබේ. ඔබට FriMi සමග ලැබෙන ප්‍රතිලාභයන් කිහිපයක් පහත දැක්වේ.
ගිණුමක් විවුර්ත කිරීම සඳහා රුපියලක්වත් තැන්පත් කිරීමට අවශ්‍ය නොවේ.මාසික අවම ශේෂයක් පවත්වාගැනීමට අවශ්‍ය නොවන අතර කිසිම ගාස්තුවක් අය නොවේ  වෙනත් කිසිම මාසික හෝ වාර්ෂික ගාස්තු නොමැත.

Virtual Debit card පත නිකුත් කිරීමට හෝ අලුත් කිරීමට කිසිම ගාස්තුවක් අය නොවේ.

ඔබට සැබෑ Nation Trust ඉතුරුම් ගිණුමක් ලැබේ.
ඔබට අනෙකුත් FriMi භාවිත කරන්නන් සමග මුදල් හුවමාරුව FriMi අංකය හෝ බැංකු ගිණුම් අංකය බාවිත කරමින් සිදු කළහැකි අතර FriMi භාවිත නොකරන Nation Trust බැංකු ගිණුම් හිමියන් හට ගිණුම් අංකය භාවිත කරමින් මුදල් හුවමාරු කල හැක. තවද අනෙක් බැංකු සමග ගිණුම් අංකය භාවිත කරමින් මුදල් හුවමාරු කල හැක.

අන්තර් බැංකු (බැංකු අතර) මුදල් හුවමාරුව CEFT සඳහා Nation Trust බැංකුව ගාස්තු අය නොකරයි. (Lanka Pay)ඔබට අත්‍යවශ්‍ය සේවා (විදුලි, ජල වැනි) බිල්පත් ගෙවීම සහ දුරකථන ගිණුම් Top-Up කල හැක.ඔබට නොමිලේ Online Debit කාඩ් පතක් ලැබේ(එය online ගෙවීම් PayPal, eBay සහ අනෙකුත්... සදහා භාවිත කල හැක). සහ තවත්...

* FriMi ගිණුමක් විවුර්ත කිරීම සඳහා ඔබට Android හෝ iOS උපාංගයක් අවශ්‍ය වන අතර ශ්‍රීලංකා මහ බැංකුවේ නියමයට අනුව FriMi මගින්  SafetyNet පරීක්ෂාවට ලක් කෙරන අතර, ඒ හේතුවෙන් superuser(rooted) ප්‍රවේශයන් ඇති උපාංග බැංකු කටයුතු සඳහා භාවිත කල නොහැක, 
ඔබට තාක්ෂණිකමය අවබෝදයක් ඇත්නම් ඒසඳහා විසඳුම් ඇතත් මා එය අනුමත කරන්නේ නැත.
FriMi App එක Google Play වෙතින් හෝApple AppStore වෙතින් ලබාගන්න. එය විවුර්ත කරගෙන "Join Now" ඔබන්න. 
හැදින්වීම් තිරය "Skip" කර දමන්න.
දැන් ඉතාමත් අවබෝදයෙන් යුතුව CUSTOMER TERMS AND CONDITIONS සම්පූර්ණයෙන් කියවන්න,
එකඟ නම් "I Accept" තද කරන්න.
ඉන් පසු ඔබට register වීමේ පියවර දිස්වේ. "OK, Got it!" මත තද කරන්න.

ගුණාත්මක බැවින් වැඩි පසුතලයක(background) සහ ආලෝක(light) ස්වබහාවයක(condition) සිට ඉදිරිපස Camera වෙන් මුහුණේ චායරුපයක් ලබාගත යුතුය.ඔබේ ජාතික හැඳුනුම් පතේ, රියදුරු බලපත්‍රයේ හෝ විදෙස් ගමන් බලපතර්යේ ඉදිරිපස පසුපස පැහැදිලි චායාරූප දෙකක් ලබාගන්න.
ඔබේ සත්‍ය තොරතුරු ඇතුලත් කරන්න (නම, ගම, රැකියාව සහ අනෙකුත්).ඔබේ FriMi අංකය තෝරාගන්න, කැමති PIN අංකයක් ලබාදෙන්න, ඔබේ උපාංගය සඳහා නමක් ලබාදෙන්න (උදා: Samsung)

Registration කාර්යෙන් පසු ඔබට රුපියල් 25000ක් දක්වා භාවිත කිරීමට අවසර ලැබෙන අතර verification කාර්යෙන් පසු සීමා රහිතව බාවිත කිරීමට Fully Upgrade තත්වයට පත් කෙරේ, ඒත් සමග ඔබට Nation Trust බැංකු ගිණුම් අංකයක්ද ලැබේ. verification සහ upgrade කාර්ය සිදු කෙරෙන්නේ දුරකථන සංවාද මගිනි.
ඔබ Register වීමෙන් පසු මේ සඳහා කාර්යාල වෙලවකදී ඔබට දුරකථන ඇමතුමක් බැංකුව විසින් ලබාදෙන අතර ඔබට එම ඇමතුම මගහැරුනොත් එම අංකයට නැවත ඇමතීමෙන් හෝ FriMi වෙත WhatsApp පණිවිඩයක් යැවීමෙන් අමුතුම නැවත ගෙන්වාගත හැක.
Verification කාර්යෙන් පසු ඔබට ඔබේ Nation Trust බැංකු ගිණුම් අංකය, FriMi App එක තුලින් බලාගත හැක ඒ සඳහා "Top Up" මත තද කර "Other Top-Up Options" මත තද කර "Other Bank" මත තද කරන්න. 
 
ඔබට ඔබේ FriMi අංකය හෝ බැංකු ගිණුම් අංකය භාවිත කරමින් ඕනෑම Nation Trust ශාකාවකින්, CDM යන්තර්යකින් හෝ IBAN මගින් මුදල් තැන්පත් කල හැක. 
Virtual Debit Card පතේ විස්තර ලබාගැනීමට
(Main Menu --> Cards)

FriMi නිසා, ලාංකිකයන්ට දැන් eBay වැනි වෙබ් අඩවි මගින් Online බාන්ඩ මිලදී ගැනීම් වඩාත් පහසුවෙලා තියෙනවා, බැංකුවකට ගිහිල්ල ලියකියවිලි සම්පූර්ණ කරන්න අවශ්‍ය නැහැ, ඒ වගේම Debit Card පත එනකං සති ගණන් බලාගෙන ඉන්න ඕන නැහැ, මොකද අපිට් FriMi මගින් එවෙලේම Virtual Debit Card පතක් ලැබෙන නිසා.

ඔබට PayPal, Skrill වැනි වෙබ් අඩවි සඳහා debit card පත verify කරගැනීමට debit card statement එක ලබාගැනීමට අවශ්‍ය නම් Nation Trust My Bank වෙබ් අඩවිය වෙත FriMi මගින් ලබාදුන් බැංකු ගිණුම් අංකය භාවිත කරමින් Sign Up වෙන්න. ඊට අමතරව ඔබේ මාසික FriMi eStatement එක තුලින්ද එය ලබාගත හැක.  
Plastic Debit කාඩ්පතක් නිවසටම නොමිලේ තැපෑලෙන් ගෙන්වාගැනීම.
FriMi App එකෙහි Menu වෙත ගොස් Reach Us තෝරා "I  want a Debit Card යනුවෙන් පණිවිඩයක් යවන්න" සති දෙකක් තුල ඔබේ නිවසටම courier සේවාවක් හරහා card පත ලැබෙනු ඇත.

වැඩි විස්තර 
https://youtu.be/9KEHOgIDbD0

තව දෙයක් කියන්න ඕනෙ මේ දවස් වල ප්‍රොමොශන් නිසා NDB බැංකුව අලුතෙන් හදුන්වාදෙනු ලබන FRIMI ගිනුම් සදහා අපි දෙගොල්ලටම රු500 බැගින්  ලබාගන්න පුලුවන්. කලින් තිබුණේ 1000 බැගින් ප්‍රොමොශන් එක.

      ඔයාගෙ ෆ්‍ර්රිම් ගිනුම සාදා නිමකල පසු ඔබට මෙන්ම මටද දීමනාව ලබාගන්න ඔබගේ FRIMI 🍟  ගිනුම සෑදූ  දුරකථන අංකය inbox  එවන්න.
MY FACEBOOK PROFILE :-
www.facebook.com/chandimal.priyankara.7
 
ලිපිය හොදයි නම් like  කරන්න Share කරන්න අමතක කරන්න එපා.



Mobile ඒක නැති වුනත් හොරකම් කලත් Data off කරලා තිබුණත් sim ඒක මාරු කලත් තිබේන තැන දැනගන්න

Avast Anti theft part 01

 ඔයාලගේ phone ඒක නැති උනොත් ඔයාල මුලින්ම කරන්නේ මොකක්ද වේන phone ඒකකින් ඔයගේ phone ඒකට call කරනවා නේද answer නොකරත් මොකද කරන්නේ එහේමත් නැත්තම් sim ඒක මාරු කරල තිබුනොත් sorry තමයි නේද phone ඒකේ data on ඒකේනම්
මොකක්හරි කරන්න පුලුවන් නේද ඒත් data ත් off නම් sorry නේද රැ 1000 ක 2000 කනම් අතා ඇරලා දාන්නෙ පුලුවන් ඒත් වටින ඒකක් නම් තමන්ගේ personal data photos video තිනම් මොකද කරන්නේ විනසයි නේද ඔයගේ phone ඒක data off කරලා sim  මාරු කලාත් තින තැන දැනගන්න data off කරල තිබුනත් on කරන්න personal data මකන්න දැනට තින ලංකා වට හරියන වියදමක් නැති හොදම security ඒක avast anti theft app  ඒක මේහේමයි මේකේන් නැති උන phone ඒක හොය ගන්න ක්‍රම 3 ක් තිනවා 
 ඔයගේ නැති උන phone ඒකට වේන phone ඒකකින් sms යවලා ඕන කරන තොරතුරු ඒ sms යැවුව phone ඒකට ගැනිම නැති උන phone ඒක ඇර වේන avast app ඒක තින phone ඒකකට නැති උන phone ඒක ගැන තොරතුරු ගැනිමනැති උන phone ඒකේ data off කරලා තිබුනත් වේන phone ඒකකින් sms යවලා auto data on කරලා computer ඒකක් ආදාරයේන තොරතුරු සොයා ගැනිම බය වේන්න ඒපා sim ඒක මාරු කලත් ඒ මරු කරපු සිම් ඒක පිලිබදව තොරතුරු ඔයගේ වේන phone ඒකකට හරි යලුවේක්ගේ phone ඒකකට හරි ගන්න පුලුවන් ඊට පස්සේ ඉතින් නිකන්ම හොය ගන්න පුලුවන්නෙ දාපු sim ඒකේ number ඒකා දාන්නවා කියන්න්නේ 
වැඩේට ඔන avast mobile app ඒක ඒක ඔයලගේ app store ඒකකින් download කරගන්න ඕන mobile os ඒකකට තිනව 

මන් use කරන්නේ android phone ඒකක් ඒකට අදාල Screenshots තමයි තින්නේ app ඒක open කරන්න්න 

මේතනින් MORE TOOLS කියන ඒකට යන්න 

මේතනින් ANTI THEFT කියන ඒකට යන්න්න

දැන් phone ඒකේ data on කරල ආයිත් ANTI THEFT කියන ඒක දේන්න ඊට පස්සේ play store ඒකෙන් හරි මොකකින් හරි ඔය ඕන app ඒක download කරන්න ඊට පස්සෙ anti theft ඒකට යන්න දේයි

ඔයගේ නම දේන්නදිලා continue කරන්න 


 දැන් මේතනින් phone number කියන ඒක දේන්න අපි පස්සෙ computer ඒකකිත් තොරතුරු හොයනකොට තමයි  avast account ඒක ඔන 

ඔයා කමති කෙනේක්ගේ number ඒකක් දේන්න save කරන්න 

දැන් pin ඒකක් දේන්න ඉලක්කම් 4 වගේ ඔය pin ඒක නම් අමතක කරන්න ඒප අනිවරේන්නම මතක තිය ගන්න ඔක අමතක උනොත් නම් වැඩේ අවුල් හොදටම ඔය pin ඒකට තමයි sms code වැඩ කරන්නේ දැන් කැමති ඒකක් දිලා confirm කරන්න 

  දැන් ඔයගේ phone ඒක නැති වේලා sim ඒක මාරු කලොත් ඒ මරු කල සිම් ඒක ගැන තොරතුරු ඒවන්න ඔන නුම්බෙර් ඒකක් දේන්න ගේදර phone ඒක හරි කගේ හරි ඒකක් දේන්න ඔයගේ phone ඒකේ සිම් ඒක මාරු කල ගමන් ඒකට smg ඒකක් යනවා දැන් continue කරන්න

මේතනට later දේන්න

enable anti theft කියන ටික් ඒක මෙ තිනවා වගේ කහා පාට වේලනම් වැඩේ හරි දැන් security ඒක හරි දැන් බලමු මේකේන් වැඩ ගන්නේ කොහොමද කියලා ඊලග ටික ඊලග පොස්ට් ඒකේන් දාන්නම් sms මගින් phone ඒක පලනය කරන විදිය .