NEW... Facebook වල වැඩ්ඩෝ වගේ comments,status දාන්න. NEW... නොමිලේ Mobile news Alerts. NEW... WINDOWS 7 නොපෙනෙන THEME එක හොයගන්න හැටි. NEW... XP Copy එක වැරදිලා අප්ඩේට් උනොත්. NEW... Administrator Password එක crack කරගන්න. NEW... නොට් පෑඩ් එකෙන් ෆෝල්ඩර් ලොක්. NEW... Computer එක Restart වෙන Shortcut එකක් NEW... ඔයාගෙ Virus Guard එක හොඳට වැඩද? බලන්න. NEW... ඔපෙරා mobile BROWSER එකෙන් සිංහල. NEW... **** වලින් පෙන්නන පාස්වර්ඩ් සෙවීම. NEW... Pen එක RAM එකක් කරමු. NEW... facebook එකේ ලස්සනට චැට් කරන්න. දන්නා නොදන්නා ඕනෑම කෙනෙකුගේ දුරකතන ඇමතුම් HACK කරන්න.

Monday, August 18, 2014

බෙහෙත් වල අතුරු ආබාද දැනගන්න

                   DrugCite

Search
drugcite.com

ඔබ හිසේ කැක්කුම සදහා පැනඩෝල් භාවිතා කරනවා විය හැකියි.
නැතහොත් වෙනයම් රෝග සදහා කුමන හෝ ෂධ භාවිතා කරනවා විය හැකියි.
            

              ඔබ දන්නවාද ඔබ ලබා ගන්නා බෙහෙත් වර්ගවල අතුරු අබාද තිබෙන බව.  ???


ඕනෑම බටහිර බෙහෙත් වර්ගයක නම මෙහි ඇති search box එකක ලියා search කල විට  එම බෙහෙත් වර්ගය
 භාවිතා කරන විට මතුවන අතුරු ආබාද මෙමගින්  පෙන්වාදේ.
මේවා ඇමරිකානු අහාර හා ෂධ අධිකාරියවිසින් පිළිගත් ඒවාය. නැතහොත් රෝගීන් ගේ අද්දැකීම් අනුව මෙම 
වෙබ් අඩවියට ලියා  එවනු ලබන ඒවාය.
මේ අනුව ඔබ හෝ ඔබ ගේ යහළු මිත්‍ර ආදී අය ලබාගන්න බෙහෙත් වර්ගවල අතුරු අබාධ තිබේනම් එය ඔබටම නිරීක්ෂණය 
කර දැනුමක් ලබාගැනීමට හැකි වේ.

තාවකාලිකව email ලිපින ලබාගන්න




  1. ටෙන් මිනිට් මේල් - http://10minutemail.com
  2. නොට් ෂෙයාරින් මයි ඉන්ෆෝ - http://notsharingmy.info

ටෙන් මිනිට් මේල්


                                                             http://10minutemail.com


ඔබ හට  නොයෙක් නොයෙක් වෙබ් සේවා සදහා එම සේවා වලින් ප්‍රයෝජන ගන්නට වෙබ් අඩවි වලට පිවිසෙන විට අපගේ ස්ක්ක්‍රිය email ලිපිනයන් ඉල්ලා සිටින අවස්ථා බොහොමයක් ඇත.එවිට තමාගේ email ලිපිනය ලබාදීමට අකමැති නම් මෙම වෙබ් සේවයෙන් තාවකාලික වෙබ් ලිපිනයන් ලබා ගැනීමට පුළුවන 


නොට් ෂෙයාරින් මයි ඉන්ෆෝ 

යම් online සේවයක දී තමන් ගේ ඊ -මේල් ලිපිනය නොපෙන්වමින් එයට සම්බන්ද වීමට හැකිවන සේ විකල්ප  ඊ -මේල් ලිපිනයන්  මෙම වෙබ් සේවයෙන් නොමිලේ සකසා දේ.



















Friday, August 15, 2014

Pen එකෙන් එන Virus වලින් බේරෙන්න හරිම ක්‍රමය



හැමදාම මම වයිරස් ගැන මොනවා හරි දානවනේ, අද දාන්න යන්නේ වයිරස් වලින් බේරෙන ක්‍රමයක් ගැනයි, සාමාන්‍යයෙන් අපිට තියන ලොකුම වදයක් තමයි අපේ Pen එකෙන් වයිරස් අපේ පරිගණකයට එන එක, හැමොම හිතන් ඉන්නේ සුපිරි වයිරස්ගාර්ඩ් එකක් තිබ්බනම් බය වෙන්න දෙයක් නෑ කියලයි, ඒත් ඇත්ත ඒක නෙමෙයි, වයිරස් ගාර්ඩ් වලින් අල්ලන්න බැරි වයිරස් තියෙනවා, දවසකට අලුතෙන් වයිරස් 250ක් විතර අලුතෙන් එකතු වෙනවලු, මට එකේ ගාණ හරියට මතකනම් නෑ, ඒත් හැමදාම ගොඩක් වයිරස් අපේ ලෝකෙට මුදා හරිද්දි ඒ ඔක්කම අප්ඩෙට් වෙන්නෙ නෑ එක දවසෙන් අපේ වයිරස් ගාර්ඩ් එකට, ඉතින් කොච්චර ස්කෑන් කරත් වැඩක් වෙන්නේ නෑ සමහර වයිරස් වලට, ඉතින් විසදුම මේකයි, මම මේ කියන විදිහට කරන්න,
Pen එක හැමෝටම දීල ගෙදර ගෙනත් එක පාරම ඔයගේ කම්පියුටර් එකට ගහන්න එපා, හැමදේටම කලින් මේ විදිහට කරන්න, ඔයාලා දන්නවනේ අපේ Key Board එකේ තියනව Start කියල Button එකක් (Win Key එක), හරි ඔයා පෙන් එක ගහන්න කලින් ඒ Start Button එකයි Key board එකේ L button එකයි දෙකම එකට Press කරන්න,
Start+L

දැන් Log off වෙයි, දැන් ඔයාගේ Pen එක ගහන්න, ප්‍රශ්ණයක් නෑ, ඊට පස්සේ තප්පර 5ක් 10ක් විතර පොඩ්ඩක් වෙලා ඉන්න, මෙහෙම කරාම Auto Run වැඩ කරන්නේ නෑ, Auto run වැඩ කරන්නේ නැති වෙන්න හදල තියෙන්නේ මම දන්න තරමින් Avast Virus Guard එක විතරයි, ඉතින් ඒක නිසා මෙහෙම කරන එක වැඩි ආරක්ෂාවත් එක්ක හොදයිනේ,
දැන් ආයෙත් Log වෙන්න,
දැන් My Computerගිහින් එක පාරටම Pen එක Open කරන්න හදන්න එපා, එහෙම උනොත් Auto Run තියනවනම් Open වෙලා අපේ Computer එකට වයිරස් Attack කරන්න පුලුවන්, කැමතිනම් ඔයගේ වයිරස් ගාර්ඩ් එකෙන් පොඩි Scan පාරක් දාන්න, දැන් වයිරස් තිබ්බොත් ඒවා වයිරස් ගාර්ඩ් එකෙන්ම අයින් කරන්න,
දැන් My Computer Open කර ගන්න, දැන් ඔයාට තියෙන්නේ මේ ක්‍රමය පොඩ්ඩක් බලන්නයි
Side එකේ පහල ඔයගේ Pen එක පෙන්නනව නේද? එතන Click කරන්න, Pen එක Open වෙයි, පහල තියන එකේ වගේම එතන Pen එක පෙන්නන තැන Click කරන්න, Auto run වැඩ කරන්නේ නෑ, බය වෙන්න දෙයක් නෑ,

Windows XP තියන අයට මේ Explorer එක Open කර ගන්න Folder Mark එක Click කරාම එනවා, උඩ තියනව ඒක පොඩ්ඩක් බලන්නකො, අනිත් එක එහෙම නැත්තම් Address Bar එක Click කරල එතනින් එන ලිස්ට් එකෙන් Pen එක Select කරානම් ඒත් හරි,


මෙහෙම දෙයක් තියනව, Pen එකෙ Auto run විතරයි වැඩ කරන්නේ නැත්තේ, එත් Pen එකේ වයිරස් තියෙන්න පුලුවන්, එවත් අල්ලන්න ක්‍රම තියනව,
හරි ඒකට මෙහෙම කරන්න ඕනේ
ඔයාගේ OS එක Windows7 නම් මෙහෙම කරන්න
Organize ---> Folder and Search Option ---> View


දැන් මෙතනින් 1 කියල මම දීල තියන තැනට ටික් එකක් දාන්න, ඒ කියන්නේ Show hidden files. folders, or drives  තැන Click කරන්න
මෙන්න මේ 2 කියල මම දීල තියන සෙට් දෙකේ ටික් අයින් කරන්න
ඔයාගේ OS එක Windows XPනම් මෙහෙම කරන්න
Tools ---> Folder Option ---> View
දැන් මෙතනින් 1 කියල මම දීල තියන තැනට ටික් එකක් දාන්න, ඒ කියන්නේ Show hidden files. folders, or drives  තැන Click කරන්න
මෙන්න මේ 2 කියල මම දීල තියන සෙට් දෙකේ ටික් අයින් කරන්න

Apply කරල OK කරන්න,
දැන් සිස්ටම් ෆයිල් විදිහට තිබුණ ඕනෙම ෆයිල් එකක් පෙන්නයි, ඔන්න Auto run එකක් Pen එක ඇතුලෙ තියනවනම් දැන් බලා ගන්න පුලුවන්, Hidden කරපු Virus ඔක්කමත් ඔන්න පෙන්නයි, ඔයාල දන්නවද සමහර වයිරස් තියනව අපේ Pen එකේ ෆොල්ඩර් Hidden කරලා වයිරස් ෆොල්ඩර්  අපේ තිබුණ ෆොල්ඩර් නමින් හදනවා, ඉතින් අපි දන්නෙ නැතුව Double Click කලොත් අපේ Computer එකට ඒ Virus එක Attack කරනව නිකම්ම, කොහොමද අපි මේවා හොයා ගන්නේ, හරිම ලේසි, කවදාවත් Folder එකකට Extension එකක් නෑ, එහෙනම් ඒ Virus එකක්,  ඉතින් මෙහෙම ඒවට එකක් තියනවනේ ඔන්න හොයා ගන්න එක ක්‍රමයක්,
තව මෙහෙම තියනවනම් ඒවත් වයිරස් වෙන්න පුලුවන් ගොඩාක් දුරට,
.BAT .EXE .SCR මේ වගේ ඒවා,
ඉතින් දන්නෙ නැති ඕනෙම File එකක් Delete කරල දාල ඔයාට වලින් බේරෙන්න පුලුවන් දැන් කිසිම ප්‍රශ්ණයක් නැතුවම, ගොඩාක් මහන්සි වෙලා මේක ලිවුවේ, ඔයාල දෙයක් ගත්තනම් ලොකු දෙයක්, මේක වරදින්න විදිහක් නෑ කොහොමටවත්ම, ආයෙත් Pen වලින් කරදරයක් නෑ ඔන්න,
ප.ලි.
තවත් දෙයක් මතක් කරල C partition එකේ මොනවත්ම Delete කරන්න නම් එපා, ඒකේ තියෙන්නේ වයිරස් නෙමෙයි, අනිත් කාරණය තමයි සමහරවිට Hidden File පෙන්නන්නෙ නැතිවේයි, ඒ ඔයාගේ Computer එකට දැනටමත් වයිරස් Attack කරල නිසයි, ඒකට හොදම විසඩුම ඔයාගේ Computer එක Format කරල දාන එකයි








උපුටා ගැනීමකි: http://mostlyforyou.blogspot.com

Tuesday, August 12, 2014

පෙන් ඩ්‍රයිව් එකෙන් පරිගනකයක ඇති ෆේස්බුක්,ජී මේල් ආදී ඕනෑම පාස්වර්ඩ්ස් හැක් කරමුද !!!

 http://chandimal89.blogspot.comhttp://chandimal89.blogspot.com



අද මම කියන්න යන්නේ ගොඩක් වැදගත් වගේම බොහොම ලේසි hacking method එකක් ගැන..මේක බොහොම ලේසි උනත් හරියටම වැඩ කරනවා. ඊට කලින් පොඩි දේවල් දෙකතුනක් මතක් කරන්න තියනවා  අපි ඔන්ලයින් උදව් උපකාර සේවයක් පටන් ගත්තා fb එකේ එකට ඇවිල්ලා  ඔයාල දන්නේ නැති දේවල් post කරලා  දැන ගන්න පුළුවන් හරි එහෙනම් කතාව නාවත්තලා  වැඩේට බහිමු.



බලමු මේක වැඩ කරන්නේ කොහොමද කියලා මුලින්ම මේක බාගන්නකෝ .



දැන් ඔයාට පෙන් එක ලැබුනම එකේ තිබුන ෆයිල්ස් වලට අමතරව තවත් ෆයිල්ස් ගොඩක් හැදිල තියන විදිහ ඔයාට දකින්න පුලුවන්.ඒවාගෙන්

chrome.txt - ඔයාගේ යාලුවා chrome browser භාවිතා කරනවා නම් එයාගේ පාස්වර්ඩ්ස් ඔක්කෝම මේ text ෆයිල් එක ඇතුලේ සේව් වෙලා තියනවා.

 iepv.txt - ඔයාගේ යාලුවා Internet Explorer browser භාවිතා කරනවා නම් එයාගේ පාස්වර්ඩ්ස් ඔක්කෝම මේ text ෆයිල් එක ඇතුලේ සේව් වෙලා තියනවා.

 mailpv.txt - ඔයාගේ යාලුවා Outlook Express, Microsoft Outlook 2000 (POP3 and SMTP Accounts only), Microsoft Outlook 2002/2003 (POP3, IMAP, HTTP and SMTP Accounts), IncrediMail, Eudora, Netscape Mail, Mozilla Thunderbird, Group Mail Free භාවිතා කරනවා නම් එයාගේ පාස්වර්ඩ්ස් ඔක්කෝම මේ text ෆයිල් එක ඇතුලේ සේව් වෙලා තියනවා.

 mspass.txt - ඔයාගේ යාලුවා MSN Messenger, Windows Messenger, Yahoo Messenger, ICQ Lite 4.x/2003, AOL Instant Messenger provided with Netscape 7, Trillian, Miranda, and GAIM භාවිතා කරනවා නම් එයාගේ පාස්වර්ඩ්ස් ඔක්කෝම මේ text ෆයිල් එක ඇතුලේ සේව් වෙලා තියනවා.

 passwordfox.txt - ඔයාගේ යාලුවා FireFox බ්‍රවුසරය භාවිතා කරනවා නම් එයාගේ පාස්වර්ඩ්ස් ඔක්කෝම මේ text ෆයිල් එක ඇතුලේ සේව් වෙලා තියනවා.

 pspv.txt - ඔයාගේ යාලුවා Outlook Express, Microsoft Outlook 2000 (POP3 and SMTP Accounts only), Microsoft Outlook 2002/2003 (POP3, IMAP, HTTP and SMTP Accounts) බ්‍රවුසරය භාවිතා කරනවා නම් එයාගේ පාස්වර්ඩ්ස් ඔක්කෝම මේ text ෆයිල් එක ඇතුලේ සේව් වෙලා තියනවා.



උපුටා ගැනීමකි : http://pariganakaviplawaya.blogspot.com/2014/03/blog-post.html


Wednesday, July 9, 2014

පරිගනකයෙ වින්ඩොස් 7 ස්තාපනය කරමු.



හරි, දැන් අපි බලමු පරිගනකයට වින්ඩොස් 7 ඉන්ස්ටොල් කරගන්නෙ කොහොමද කියලා. මෙක කරන්න සරල පියවරවල් ටිකක් අනුගමනය කරන්න ඔනෙ, ඉතින් වින්ඩොස් සෙවන් කම්පුටර් එකට දාගන්න නම් මෙන්න ම්එ අවම අවශයතා පරිගනකයෙ තියෙන්න ඔනෙ.

  • 1 GHz 32-bit or 64-bit processor
  • 1 GB of system memory
  • 16 GB of available disk space
  • Support for DirectX 9 graphics with 128 MB memory ( Aero theme එක පෙන්න නම් )  

එහෙනම් දැන් වැඩෙට බහිමු, සෙවන් ඩිවිඩි එක අරන් CD ROM එකට දාල ලැස්ති කරගන්න. දැන් PC එක රිස්ටාට් කරන්න. දැන් SEVEN DVD එක නිකන්ම බුට් වෙයි, එහෙම බුට් උනෙ නැත්නම් බයොස් වලින් 2nd boot device එකට CDROM එක දිලා save කරන්න.

දැන් ඩ්විඩි එක බුට් උනායින් පස්සෙ මෙහෙම වින්ඩොස් ෆයිල්ස් ටික ලොඩ් වෙයි. 


ඊලගට Starting Windows Boot screen එක එවි.


ඉන් පසු Installation වින්ඩො එක එයි. එ වින්ඩො එකෙ time and currency format කියන එකට සිරි ලංකාව කියන එක සිලෙක්ට් කරලා next කරන්න.


ඊලගට එන වින්ඩොවෙන් Install Now බොත්තම ඔබන්න.


ඊලගට ලයිසොන් ඇග්‍රිමොන්ට් කියලා වින්ඩො එකක් එනවනෙ. එ වින්ඩො එකෙ යටම තියෙනවා i accept the license terms කියල එකක්, එකට ටික් එක ( හරිය ) දාල next කරන්න.


ඊට පස්සෙ එන වින්ඩො එකෙ Custom කියන ඔප්ශන් එක තොරලා next කරන්න.


ඊලගට එන්නෙ Partition Manager එක. එකෙන් ඔයාලට අවශය ආකාරයකට Partition කඩලා දාන්න, පාටිශන් දෙකක් හො තුනක්, කැමති ගානක් හාඩ් එක GB ගාන වැඩියි නම් කොච්චර කැඩුවත් කමක් නැ..


හරි, දැන් ඉන්ස්ටොල් වෙන්න පටන් ගනි, ඔකට විනාඩි දහයක්වත් යන්නෙ නැ සාමනයයෙන් ඉක්මනට යනවා.


හරි, ඉන්ස්ටොල් වෙලා ඉවර උනාට පස්සෙ Set up windows කියන වින්ඩො එක එනවා. එකෙ user name එකට ඔයාලගෙ නමයි, computer name එකට ඔයා කැමති නමක් දාන්ට.. දැන් next කරන්න.


ඊලගට එන්නෙ ලොගින් පාස්වර්ඩ්ස්  දෙන්න ඔනෙ තැනයි. එතනට ඔයාට කැමති ලොගින් පාස්වර්ඩ් එකක් දිලා next කරන්න.


ඊලගට වින්ඩොස් සෙවන් product key එක ඉන්පුට් කරන්න කියල වින්ඩො එකක් එයි, එකට මුකුත් දෙන්න එපා, එ විඩො එකෙ යට තියෙන Automatically activate windows when i"m online කියන ඔප්ශන් එකෙ ටික් එක ( හරිය ) අයින් කරලා next කරන්න.


ඊලගට එන වින්ඩො එකෙන් Use recommend settings කියන එක, එ කියන්නෙ පලවෙනි එක ක්ලික් කරලා next කරන්න.


ඊලගට තවත් වින්ඩො එකක් එයි, එකෙ තියෙන TIME ZONE කියන තැනට Sri Jayawardhanapura කියලා තොරල දිනෙත් හදලා  next කරන්න.


ඊලගට එන වින්ඩො එකෙ තොරගන්න ඔප්ශන්ස් තුනක් තියෙනවා. එවා එකින් එක විමසා බලමු.


Home Network- අපෙ පරිගනකය අපි විතරක් නම් පාවිච්චි කරන්නෙ ඉන්ටර්නෙට් යන්න, මෙ ඔප්ශන්  එක සිලෙක්ට් කරන්න.
Work Network- අපෙ පරිගනක තියෙන්න ඔෆිස් එකක් වගෙ නම්, මෙ ඔප්ශන් එක තොරන්න.
Public Network- පරිගනකය හැම කෙනාම පාවිච්චි කරනවා න, එක පොදු එකක් නම් මෙක තොරන්න. 

මෙවා පස්සෙ වෙනස් කරගන්නත් පුලුවන්.

හරි, දැන් වැඩ ටික ඉවරයි, ඔය තියෙන්න ලස්සනට ඩෙස්ක්ටොප් එක... 


දැන් ඉතින් තියෙන්නෙ මෙක ඇක්ටිවෙට් කරගන, Drivers instrall කරගන්න.



උපුටා ගැනීමකි:-

පරිගනකයෙහි WINDOWS XP ස්තාපනය කරමු.



  1. ඔබ සතුව ඇති Win Xp සිඩි තැටිය පරිගනකයෙ CD drive එක තුලට ඇතුල් කරන්න.
  2. පරිගනකයෙ 1st boot drive එක ලෙස cd rom එක සකස් කර ඇත්නම් වින්ඩොස් එක්ස් පි ක්ශණිකව boot වෙ. එසෙ නොවුනහොත් Bios වලට ගොස් 1st boot device එක cd rom ලෙස ලබා දෙන්න.
  3. දැන් මෙම පින්තුරයෙ ආකාරයට සිඩි එක බුට් විම ආරම්භ වෙ. එය continue කිරිම සදහා කුමක් හො බටනයක් press කරන්න.


ඊලගට මෙ අයුරින් ෆයිල්ස් ලොඩ් වෙ.


අවශ්ය ෆයිල්ස් ලොඩ් වි අවසානයෙ මෙ අයුරින් තිරයක් දිස්වෙයි.


එම තිරය දිස් වු පසු එන්ටර් යතුර ඔබන්න. ඉන් පසු පැමිනෙන්නෙ වින් එක්ස් පි licence agreement තිරයයි. එම තිරය මෙම රුපයෙන් දැක්වෙ. ඉන්පසු F8 යතුර වරක් press කරන්න.


ඊලගට පැමිනෙන්නෙ පරිගනකයෙ කුමන Hard disk Partition එකක වින් එක්පි ඉන්ස්ටොල් කල යුතුද යන්නයි. ඔබට අවශ්ය පාටිශන් එක ඩිලිට් කර හො නැවත අලුතෙන් පාර්ටිශන් සාදන්නට වුව ද මෙමගින් හැකියාව ඇත. පාටිශන් සැදිමට c අක්ශරයද, පාටිශන් ඩිලිට් කිරිමට D අක්ශරයද භාවිතා කල හැක.


පාටිශනයට අවශය ගබඩා ධාරිතාව තෙරිම.


අවශය පාටිශන් එක තොරගත් පසුව එය මත එන්ටර් කිරිමෙන් මෙම වින්ඩොව ලැබෙ. මෙම වින්ඩොව ලැබෙන විට Highlight වි ඇති ඔප්ශනය මත එන්ටර් කරන්න. ( Format the partition using NTFS file System ) යන්නයි නිවැරදි තෙරිම.


දැන් ෆොර්මැට් විම ඇරබෙයි.


format විම අවසානයෙ නැවත පරිගනකය restart වි මෙම වින්ඩොව ලැබෙ.


ඉන් පසු ලැබෙන මෙනුවට Serial key එක ලබා දෙන්න. Serial Key- qw4hd-dqcrg-hm64m-6gjrk-8k83t
අවසානයෙ නැවතත් පරිගනකය restart වෙ. දැන් එක්ස් පි සිඩි එක ඉවතට ගන්න. මෙ වින්ඩොවෙහි NEXT බට්න් එක ක්ලික් කරන්න.


ඊලගට පැමිනෙන් වින්ඩොවෙහිත් next ලබාදෙන්න.

පසුව පැමිනෙන්නෙ මෙම වින්ඩොවයි. මෙහි ඔබට අවශ්ය නම ඇතුලත් කොට NEXT යන්න ලබා දෙන්න.


දැන් ඔබ ඔබෙ පරිගනකයෙ වින්ඩොස් එක්ස් පි ස්තාපනය කර අවසන්.


දැන් ඉතින් තියෙන්නෙ මෙක ඇක්ටිවෙට් කරගන, Drivers instrallකරගන්න.



උපුටා ගැනීමකි :-

කම්පියුටර් එකක් ඇසෙම්බල් කරගන්න ආකාරය

එහෙනම් වැඩෙට බහිමු.

ඉස්සරවෙලාම Hardware පැත්ත පිලිබදව පොඩ්ඩක් බලමු.

Preparing to build your own PC- හොඳට ඉඩ තියෙන ස්තානයක් තෝරාගන්න. මල් සහ flat ඉස්කුරුප්පු නියන් සූදානම් කරගන්න. ඒවා ස්ථ්ති විද්‍යුතයෙන් තොර බවට සහතික කරගන්න. විදුලිය පහසුවෙන්ලබාගතහැකි ස්ථානයක් සූදානම් කරගන්න.

මෙන්න මෙ බඩු අනිවාර්යයෙන්ම ලගම තියාගන්න.
  1. මල් ඉස්කුරුප්පු නියනක්.
  2. flat ඉස්කුරුප්පු නියනක්.
  3. casing එකත් රෙඩි පිට තියාගන්න. දුවිලි එහෙම පිහදාලා.


Preparing the PC Case- දැන් තියෙන්නෙ අපි ගෙනාපු බඩු pc casing එකට හයි කරගන්නයි. දැන් ගොඩක් වෙලාවට casing එකේම Power supply unit එක තියෙනවා. එහෙත් ඔබට එසේ නොමැතිවද මිලදී ගන්න පුළුවන්, එවිට CPU අපි සවිකරගත යුතුයි. එවිට මෙහි ඇති ලෙස එක සවිකරගන්න.මෙ රතු පාටින් සලකුනු කරලා තියෙන ස්තාන වලට power supply එක හා casing එක අතර ඇන තද වෙන්න ඔනෙ.


Fitting the Motherboard- දැන් casing එක අරගෙන එයට motherboard එක සවි කර ගන්න. motherboard එක සමඟ විවිධ cables ලබාදෙනව, ඒවා IDE හා SATA cables, මේවා cd drives, hard drives සවිකිරීම යොදාගන්නව. තව පොඩි තහඩු කෑල්ලක් තියෙනව ports වලට ගැලපෙන. ඒක IO Shield කියල හඳුන්වනවා. මෙන්න මෙහෙම පරිස්සමෙන් casing එකට මවුපුවරුව සවි කරන්න.


මතක තියාගන්න ඔනෙ මවුපුවරුව casing එකට සම්භන්ද ව්න ස්තාන වලට casing එක හා අලලා එම ඇණ සවි කරන්න ඔනෙ ප්‍රවෙසමෙන්. රුපය බලන්න යාලුවනෙ.


මෙ වගෙ සෙට් කරගන්න ඔනෙ. ඇන 5 ව්ක් විතර සෙට් කරගන්න ඔනෙ.
සවිකරන කොට ports තිබෙන පැත්ත පිටිපස්සට තියෙන විදිහටත් පහළ casing එකේ නොගෑවෙන විදිහටහ්ට් සවිකර ගන්න ඔනෙ.

ඉහත මම සදහන් කල IO SHILED එක කියන්නෙ මෙකට. මෙකෙන් වෙන්නෙ මවුපුවරුවෙ ports හරියට නුලට casing එකට සෙට් කරන එක.මෙ තියෙන්නෙ එක. දැන් ඔය හිල් අස්සෙන් මදර්බොඩ් එකෙ ports ගියහම motherboard එක හරියට ම කෙසින් එකට සවි වෙනවා.


Attaching the Motherbaord's power Cables- දැන් motherboard සහ CPU එකට power සම්භන්ද කරන්න ඔනෙ. Power unit එකෙ ඉදන් එන cable එක pin 20 cable එක හෙවත් ප්‍රදාන විදුලි සැපයුම් plug එක motherboard එකට සවිකරගන්න ඔනෙ.


මෙන්න මෙහෙම පරිස්සමෙන් සවි කරගන්න ඔනෙ.


මෙ පින් 4 පොඩි cable එකත් motherboard එකට සවිකරගන්න.


Fitting the CPU- CPU කියන්නේ prosseor එක. දැන් තියෙන්නෙ එක motherboard එකට සවි කරගන්න එක.පරික්ෂාකරන්න motherboard එකට ගැලපෙන CPU එකක් ඔබ පාවිච්චි කරනවාද කියලා. CPU එකේ ඇති සියුම් pins ගැනද වඩාත් ප්‍රවේසම්වන්න, pin හානිවීම නිසා CPU එක ක්‍රියාවිරහිත වන්න පුළුවන්. මෙක හරියටම කරන්න ඔන වැදගත් දෙයක්. හරි පැත්ත බලලා සවි කරන්න ඔනෙ. හරි පැත්ත බලන්නෙ මෙහෙමයි. processor එක ගත්තහම එකෙ එක කොනක තියෙන පොඩි උලක් වගෙ ත්‍රිකොනයක්. අන්න එ ත්‍රිකොනය තියෙන පැත්ත motherboard එකෙ processor port එකෙ තියෙන ත්‍රිකොනය හරියට ම් සෙට් වෙන විදිහට සවි කරන්න ඔනෙ. පින්තුරය බලන්න යාලුවනෙ.


හරි. එක සවි කරල ඉවර වෙලා එ port එකෙ side එකකින් තියෙන අර කුර සෙමින් පහලට තද කරන්න ඔනෙ. එතකොට processor එක එ port එකට තදින් සවිවෙනවා. පින්තුරය බලන්න.


දැන් CPU එක සවි කරල ඉවරයි. CPU එක සවිකල පසු එයින් උපදවන තාපය සන්නයනය සඳහා තාප සන්නායක ආලේපයක් CPU එක මතුපිට 3mm පමණ තවරන්න ඔනෙ. මෙකෙන් වෙන්නෙ CPU එකෙ ඉපදෙන තාපය heat sink එකට සන්නයනය විම වෙගවත් කිරිමයි.


නැවතත් හොදින් සහතික කරගන්න cpu එක cpu port එකට තදින් සවිකරන ලිවරය හරි හැටි සවි වෙලාද කියලා.

හරි දැන් තියෙන්නෙ CPU Cooling fan එක සවි කරගන්න.මෙය CPU එක උඩින් සවිවීම සිදුවනවා.


Fitting the Drives-Floppy drives නම් දැන් භාවිතයේ නෑ, පරණ IDE, DVDROM/CDROM ඒවානම් තියෙනවා, එවා සම්භන්ද කරන ආකාරය දැන් බලමු.

CD Rom එක සවි කරන හැටි.
මෙහි audio connector, IDE cable ඒක motherboard එකටත් powerconnector එක powersupply එකටත් සවිකරන්න. jumper pins සවිකරන ආකාරය drive එකේ සඳහන් වෙනවා.( power connector ඔනම එකක් සවි කල හැක )



අළුත් SATA drives වලනම් power cable එකයි sata cable විතරයි තියෙන්නේ.casing එකට සවිකර ඇණවලින් තද කරගන්න.


SATA සහ IDE Cables සවිකරන්න ඕනා මෙම ස්ථාන වලට.


Connecting the PC Case Front Panel and external cards- ටිකක් අමාරු කටයුත්ත මේක තමයි. motherboard එකෙන් casing එකට cable කිහිපයක් සම්භන්ද වෙනවා. තව අපි වෙනම මිලට ගත් video card හා modem ආදියද සම්භන්ධ වෙනවා.

Installing the Graphics Card:onboard VGA ගොඩක් වෙලාවට තිබුනත් අපි games වගේ දේවල්නිසා වෙනම VGA එකක් ගන්නවානේ. සාමාන්‍යයෙන් VGA සවිවන්නේ AGP හෝ PCI port එකකට. අළුත් එකක් නම් PCI තමා.

AGP Port-

මෙසේ සවිකර එය casing එකටද ඇණමඟින් සවිකරන්න.

Attaching the Case Sound Cables:casing එකේ ඉදිරියෙන් හා පසුපසින් audio input, output cable දෙකක් motherboard එකට සවිවනවා. පින්තුරය බලන්න.



PCI Modem Card: මොඩම් භාවිතය නම් දැන් අඩුයි. එවුනාට network card භාවිතාවනවා, එයත් මෙම ආකාරයටම සවිකරන්න පුළුවන්. මෙය සවිවන්නේ PCI port එකට.

Sound Card: සවුන්ඩ් කාඩ් වල ගනන් නම් දැන් හුගක් අඩුයි. RS.150 ටත් දැන් ඔනෙ තරම් තියෙනවා. දැන් සවුන්ඩ් කාඩ් එක පරිස්සමෙන් මෙන්න මෙ PCI ports වලින් එකකට සවි කරල ඇන තද කරන්න.



Case Cable Connections: mothboard එකෙන් casing එකට එහි LED වලට හා speaker එකට cable සවිවනවා. මෙක ලෙසියෙන්ම කරගන්න පුලුවන්. අදාල පින්ස් වල motherboard එක මුල නම සදහන් වෙනවා. එ අනුව මෙය කරගන්න පුලුවන්. හැබැයි මෙය ටිකක් පරිස්සමින් කරන්න ඔනෙ වැඩක්. පින්තුරය බලන්න.


Attaching Rams: RAM card දැන් භාවිතාවන්නේ DDR2, DDR3. මෙය cards දෙකක් හෝ තුනක් වුවත් සවිකරන්න පුළුවන්. slot එකට තබා දෙපැත්තෙන් තදකළවිට ටික් ශබ්දයක් සමඟ මෙය සවිවනවා.


දැන් හරි යාලුවනෙ ඔක්කොම සවි කරලා ඉවරයි. දැන් computer එක හරි. එත් os එකක් නැතුව computer එකක් අංග සම්පුර්ණ වෙන්නෙ නැනෙ..


උපුටා ගැනීමකි :-