NEW... Facebook වල වැඩ්ඩෝ වගේ comments,status දාන්න. NEW... නොමිලේ Mobile news Alerts. NEW... WINDOWS 7 නොපෙනෙන THEME එක හොයගන්න හැටි. NEW... XP Copy එක වැරදිලා අප්ඩේට් උනොත්. NEW... Administrator Password එක crack කරගන්න. NEW... නොට් පෑඩ් එකෙන් ෆෝල්ඩර් ලොක්. NEW... Computer එක Restart වෙන Shortcut එකක් NEW... ඔයාගෙ Virus Guard එක හොඳට වැඩද? බලන්න. NEW... ඔපෙරා mobile BROWSER එකෙන් සිංහල. NEW... **** වලින් පෙන්නන පාස්වර්ඩ් සෙවීම. NEW... Pen එක RAM එකක් කරමු. NEW... facebook එකේ ලස්සනට චැට් කරන්න. දන්නා නොදන්නා ඕනෑම කෙනෙකුගේ දුරකතන ඇමතුම් HACK කරන්න.

Friday, February 28, 2014

facebook එකේ News Feed එක තුළ ඔබට දර්ශනය විය යුතු දේ තේරීම


මෑතක් වන තුරුම, ඔබේ News Feed (Home) එකෙහි දර්ශනය විය යුත්තේ කවුරුන් විසින් පල කරන කුමන තොරතුරු දැයි තෝරා දීම අපහසු කාර්යයක් විය. සමහර විට ඔබේ සොයුරා ෆේස්බුක් ක්‍රීඩාවක නිරත වන හැම වරම එය ඔබේ news feed එකෙහි දර්ශනය වීමේ අවශ්‍යතාවක් ඔබට නොතිබුණා විය හැකිය. එසේත් නැත්නම් ඔබ ඔබේ සමීපතම මිතුරන්ගේ තොරතුරු එහි දැකීමට වැඩි කැමැත්තක් දැක්වූවා විය හැකිය.

එමෙන්ම වාර්තාකරුවන්, කලාකරුවන්, දේශපාලනඥයන් වැනි ඔබ පුද්ගලිකව නොහඳුනන එහෙත් ඔවුන්ගේ තොරතුරු දැනගැනීමට උනන්දු වුවත් ඒ සඳහා ඍජු ක්‍රමයක් මින් පෙර නොතිබුණි.

Subscribe බොත්තම සමග, ඉහත කාර්යයන් දෙකම පහසු වී තිබෙනවා.

දැන් මෙය ඔබේ මිතුරන්ගේත් වෙනත් පුද්ගලයන්ගේත් ප්‍රොෆයිල් වල උඩින් ඔබට දර්ශනය වනු ඇති. ඔබට මෙය පහත දේ සඳහා භාවිතා කළ හැකියි.

  1. News Feed එකෙහි ඔබට දර්ශනය විය යුතු දේ තේරීම
  2. ඔබේ මිතුරු ලැයිස්තුවේ නොමැති අයගේ වුවද තොරතුරු News Feed එකෙහි දර්ශනය කිරීම
  3. ඔබේ මිතුරු ලැයිස්තුවේ නොමැති අයට වුවද ඔබේ public updates ඔවුන්ගේ news Feed තුළට ලබාගත හැකි ලෙස සැකසීම

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

01. News Feed එක තුළ ඔබට දර්ශනය විය යුතු දේ තේරීම

ඔබට දැනටමත් ඔබේ මිතුරන්ගේ පෝස්ට් පිළිබඳ තොරතුරු ඔබේ News Feed එකට ලැබේ. Subscribed බොත්තම සමග, ඔබට ඔවුන්ගෙන් දර්ශනය විය යුතු දේ තීරණය කළ හැකියි.


  • All updates: ඔබේ මිතුරා පෝස්ට් කරන හැමදේම
  • Most updates: ඔබට දැනටමත් සාමාන්‍යයෙන් දර්ශනය වන ප්‍රමාණය
  • Important updates only: නව රැකියාවක් වැනි සුවිශේෂී වෙනස් කිරීම් පමණක්

එසේම ඔබට දර්ශනය විය යුතු updates වර්ග ද තීරණය කළ හැකියි.  උදාහරණයක් ලෙස එක් මිතුරෙකුගන් ඡායාරූප පමණක්, තවත් අයෙකුගෙන් ක්‍රීඩා පිළිබඳ විස්තර පමණක් හා තවත් අයෙකුගෙන් කිසිවක් දර්ශනය නොවන ලෙස ආදී වශයෙන් සැකසිය හැකියි. 

මෙසේ තේරීම අත්‍යාවශ්‍යම නොවේ. ඔබට දැනට පෙනෙන දේ වෙනස් කිරීමට අවශ්‍ය නම් මෙම බොත්තම නොසලකා හරින්න. 

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

02. ඔබේ මිතුරු ලැයිස්තුවේ නොමැති අයගේ වුවද තොරතුරු News Feed එකෙහි දර්ශනය කිරීම

ඔබට ඔබේ මිතුරෙකු නොවන එහෙත් ඔබ තොරතුරු දැනගැනීමට උනන්දු අයෙකුගේ ප්‍රොෆයිල් එකේ ඉහළ Subscribe බොත්තමක් පෙනේ නම් ඉන් අදහස් වන්නේ ඔබට ඔහුගේ Updates මිතුරෙකු බවට පත් නොවීම ඔබේ news feed එකට ලබාගත හැකි බවයි. එය පහසුවෙන්ම ඔබට Subscribe මත ක්ලික් කිරීමෙන් කරගත හැකිය.

මිතුරු ලැයිස්තුවේ මිතුරන්ට සේම මෙවැනි අයගෙන්ද දර්ශනය විය යුත්තේ කුමන දේදැයි තේරීම ඔබටම කළ හැක.

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

03. ඔබේ මිතුරු ලැයිස්තුවේ නොමැති අයට වුවද ඔබේ public updates ඔවුන්ගේ news Feed තුළට ලබාගත හැකි ලෙස සැකසීම

ඔබේ Public updates ඔබ ඔබේ මිතුරන් නොවන අයට වුවද දැන ගැනීමට ඉඩ හරිනු කැමති නම්, ඔබට ඔබේ ප්‍රොෆයිල් එකට subscribe බොත්තමක් ලබා ගත හැකිය. මෙසේ subscribe වන අයට ඔබ Public ලෙස පල කරන දේ ඔවුන්ගේ news feed තුළ බලාගත හැකි වේවි. මෙය මුලුමණින්ම ඔබ විසින්ම තේරිය යුතු විකල්පයකි. 

ඒ සඳහා පහත ලින්ක් එකෙන් Subscribe බොත්තම සක්‍රිය කළ හැක. (දැනට කර නැතිනම්)


ඔබ විසින් මෙසේ subscribe වීමට වෙනත් අයට අවසර දුන් පසු, ඔබට ඔවුන්ගෙන් comment කළ හැකි අය, ලැබෙන notifications ආදිය තෝරා දිය හැක.


එසේම ඔබ ගැන තොරතුරු දැනගැනීමට කැමති අය කවුරුන්ද යන්න ඔබේ profile එකට ලැබෙන subscribers tab එක තුළින් දැකගත හැකි වනු ඇති. එසේම අවශ්‍ය Settings වෙනස් කරගැනීමද, ඔබේ Subscribers List එක දර්ශනය විය යුත්තේ කාහටද යන්නද සැකසීම මෙතැනින් සිදු කළ හැකිය.





Wednesday, February 26, 2014

ඔපෙරා mobile BROWSER එකෙන් සිංහල

ගොඩාක් දෙනෙක් තමන්ගෙ MOBILE එකේ පාවිච්චි කරන BROWSER එක තමා OPERA MINI..
පාවිච්චි කරන්න ගොඩාක් ලේසි විදියට මේක හදලා තියනව.ඒක නිසා තමා ලෝකෙ ගොඩක් අය මේක පාවිච්චි කරන්නෙ…
ඉතින් අපි මේක පාවිච්චි කරනකොට අපිට එන අවුලක් තමා මේකෙ සිංහල අකුරු වැඩ කරන් නැති එක..අපිට සිංහල අකුරු පේන්නෙ කොටු ගොඩක් විදියට…
මේක ගොඩාක් අයට බලපානවා මොකද FACEBOOK එකේ සමහර අය සිංහලෙන් POSTS දානවා… ඒව අපිට බලන්න විදියක් නෑනෙ
ඒ අවුල හදාගන්න විදියක් තියනවා….එතකොට OPERA MINI එකේ සිංහල වැඩ කරනවා
මෙන්න මෙහෙමයි කරන්න ඕනි…
මුලින්ම OPERA MINI එකට ගිහින් ඒකෙ ADDRESS BAR එකේ මේක ටයිප් කරන්න
OPERA:CONFIG
… ඊට පස්සෙ GOTO ක්ලික් කරන්න
ඊට පස්සෙ මෙන්න මෙහෙම එකක් එනවා…
ඕකෙ පහලම තියනවා USE BITMAP FONTS FOR COMPLEX SCRIPTS
අන්න ඒක YES කරන්න…1ST ටයිම් යනකොට ඕක NO කියලා තියෙන්නෙ…..
දැන් SAVE කරන්න…
දැන් බලන්නකෝ සිංහල තියන පේජ් එකක් ඕපන් කරලා.

Administrator Password එක crack











මේක ගොඩක්ම වැදගත් වෙන්නෙ, විවිධ පරිගණක පංති වලට සහභාගිවන සිසුන්ට හා විශ්වවිද්‍යාල වල ඉගෙනුම ලබන සිසුන්ට යි. ඒ මොකද කිව්වොත්, ගොඩක් වෙලාවට universities වලයි පෞද්ගලික පරිගනක පංති වලයි, ඉගෙන ගන්න සිසුන්ට පාවිච්චි කිරීමට ලබා දෙන්නේ Guest account එකකි.
සාමාන්‍යයෙන් softwares එහෙම install කරනකොට Administrator Privilege අවශ්‍ය වෙනවා.ඔයාට පුළුවන් guest එකක ඉදලා Administrator account එකක් crack කරන්න. ඒ කිව්වෙ, Administrator account එකට log වෙන්න පුළුවන්. මෙන්න මෙහෙමයි seen එක කරන්නෙ.
  1. ඉස්සෙල්ලාම, Start ගිහින් run එක click කරන්න.නැතිනම් වින්ඩෝව්ස් key එකත් සමග “r” key එක ඔබන්න.
  2. එතකොට එන run dialog box එකේ cmd කියල type කරලා OK කරන්න.
එතකොට DOS එක open වෙයි.
  1. දැන් ඒ window එකේ, “netuser” කියලා type කරලා enter කරන්න.
එතකොට machine එකේ තියෙන user account වල නම් ටික පෙන්නයි
  1. එතනින් ඔයාට password එක crack කරන්න ඕනි user account එකේ නම බලාගෙන මෙන්න මෙ විදිහට type කරන්න.
    ” net user user account එකේ නම * “
එතකොට අළුත් password එක type කරන්න කියනවා.එතකොට ඔයාට තියෙන්නෙ, ඔයාට කැමති password එක type කරලා enter key එක ඔබන්ඩ.
හරි, දැන් වැඩේ හරි. දැන් ඔයාලට තියෙන්නෙ log වෙනකොට ඔයා දැන් crack කරපු account එක select කරලා, ඔයා කලින් ගහපු paasword එක type කරන එකයි…එතකොට වැඩේ ගොඩ.

සොෆ්ට්වෙයාර් නැති ෆෝල්ඩර් ලොක්

මෙන්න මේකයි වැඩේ.
ගොඩක් අයට තියන ප්‍රස්නයක් තමා ඔය ෆෝල්ඩර් ලොක් කතන්දරේ.
අද කියන්න හදන්නේ කොහොමද නෝට් පෑඩ් එකක් හරහා ෆෝල්ඩර් ලොක් කෝඩ් එකක් හදන්නේ කියල.එහෙනම් වැඩේට බහිමු නේද
පියවර 01 –
මුලින්ම කරන්න ඕන අලුතෙන් නෝට් පෑඩ් එකක් ඕපන් කරගන්න ඕන,ඔයාලට ලේසි විදිහකට එක කරන්න පුළුවන්.
පියවර 02
ඕපන් කරගත්ත නෝට් පෑඩ් එකේ පහතින් තිබෙන සම්පුර්ණ කෝඩ් එකම කොපි කර පේස්ට් කරගන්න.
cls
@ECHO OFF
title Folder Locker
if EXIST “Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}” goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo Are you sure u want to Lock the folder(Y/N)
set/p “cho=>”
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker “Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}”
attrib +h +s “Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}”
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock folder
set/p “pass=>”
if NOT %pass%== 132 goto FAIL
attrib -h -s “Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}”
ren “Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}” Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Locker
echo Locker created successfully
goto End
:End
පියවර 03
ඉහත දක්වා තිබෙන කෝඩ් එකේ රතු පාටින් ඇති 132 වෙනුවට ඔබ කැමති මුරපදයක් ලබා දී .BAT ෆයිල් එකක් ලෙස සේව් කරගන්න.
(SAVE AS වෙත ගොස් කැමති නමක් ලබාදී එහි අගට .bat යන්න ලබාදී SAVE කරගන්න.)
EX- Locker.bat
පියවර 04
ඔබ අලුතෙන් සාදා ගත් එම ෆයිල් එක ඔබට අවශ්‍ය ස්ථානයට කොපි කරගෙන එම ෆයිල් එක මත දෙවරක් ක්ලික් කරන්න
එවිට Locker නමින් අලුත්ම ෆෝල්ඩර් එකක් එම ස්ථානයේම නිර්මාණය වෙයි. —–>>>
පියවර 05
දැන් සියල්ල සුදානම්.ඔබට ලොක් කරන්න ඕන සේරම දේවල් අර අලුතෙන් හැදුන ෆෝල්ඩර් එකට දාල නැවත අර බැට් ෆයිල් එක දෙපාරක් ක්ලික් කරන්න.එතකොට ඩොස් තිරයක් ඕපන් වෙලා අහනව ෆෝල්ඩර් එක ලොක් කරන්නද කියල. Y අකුර කොටලා එන්ටර් කලානම් අර ෆෝල්ඩර් එක හයිඩ් වෙනවා.මක් කොරලවත් අරින්න බෑ..එකම ක්‍රමය තමා අර බැට් ෆයිල් එක දෙපාරක් කිල්ක් කරන්න.එතකොට අර ඩොස් ෆයිල් එකම ආයෙම ඕපන් වෙලා ඔය අර දීපු මුරපදය ඉල්ලනවා එක ටයිප් කරලා එන්ටර් කොලානම් ඔන්න අර හංගපු ෆයිල් එක ආයෙමත් පේනව…එච්චරයි.වැඩේ ඉවරයි
****මම දන්න විදිහට කියල දුන්නේ.නොතේරන දෙයක් තියනවනම් අහන්න…හොද නරක කියල කමෙන්ට් එකකුත් දාලම යන්නකෝ.********
සැ:යු - ෆෝල්ඩර් එක ලෝක කිරීමට ඕපන් කිරීමට බැට් ෆයිල් එක එකම ස්ථානයක තිබිය යුතුයි.
ඔබ ලබාදෙන මුරපදය අමතක නොකරන්න .

XP Copy එක වැරදිලා අප්ඩේට් උනොත්


XP අළුතෙන් දැම්මම හරි, තියෙන XP Copy එක වැරදිලා අප්ඩේට් උනොත් හරි මෙහෙම Errors එන්නෙ මොකද අපි ලංකාවෙ හැමෝම පොහොසත් පුද්ගලයන් නොවෙන නිසා ඔරිජිනල් OS දාන්නත්, පොහොසත් අය තමන්ගෙ සල්ලි ඉතුරු කරගන්නත්, වැඩිය කරදර නොවී ගෙදර ඉඳන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් නිසත් අපි මේ “NON Genuine OS” (විශේෂයෙන්ම Windows) භාවිතා කරනවා.
අපි අද කතා කරන්නෙ මෙහෙම ස්ථාපනය කල/Install කල  XP Copy එකක් වැරදිලා අප්ඩේට් උනොත් පෙන්නන මේ Error එක නැතිකර ගන්නෙ කොහොමද කියන එක ගැනයි.
1.  C:\Windows\Downloaded Program Files වෙත යන්න..
2.  එම Folder එක ඇතුලෙ  තියෙනවනම් .WGA අකුරු තුන තියෙන Folder, Files එකක් හෝ කිහිපයක්, ඒවා මකල දාන්න (Delete).
3. පරිඝනකය Restart කර Safe Mode වෙත පිවිසෙන්න.. (පරිගනකය පණගන්වා, XP Bootscreen එකෙන් පසු Keyboard එකේ F8 Key එක Press කරන්න) Advanced Startup Options > Safe Mode
4. පසුව මෙම Folders තුලට පිවිසෙන්න.
C:\Windows\System32 ( wgatray.exe file එක wgatrayold.exe ලෙස නැවත නම් කරන්න)
C:\Windows\System32\dllcache ( wgatray.exe file එක wgatrayold.exe ලෙස නැවත නම් කරන්න)
:- dllcache කියන්නෙ Windows Folder එක තුල තිබෙන Hidden Folder එකක් (Unhide කරන්න Start Menu> Control Panel > Folder Options> Show Hidden Files and Folders)
5.  Safe Mode Registry එකේ මේ වෙනස්කම් කරන්න.
Start Menu >Run> type Regedit > Ok
Registry Editor එකේ  මෙම keys තුලට පිවිසෙන්න.
HKEY_Local_Machine\Software\Microsoft\WindowsNT\CurrentVersion\Winlogon\Notify\WGALOGON
මේ WGALOGON Folder එකේ Backup එකක් අපි තියාගන්න ඕන. හදිස්සියෙ මොකක් හරි අප්සට් එකක් වුනොත් මේ Backup එක Restore කරාම හරි. (WGALOGON Folder > Right Click > Export)
6. දැන් ඔය  WGALOGON Folder එක Delete කරන්න.
7. සියලු Folder, Registry Editor Close කර දමා පරිඝනකය Restart කරන්න.
වැඩේ හරි..
ආ.. මතක ඇතුව Windows Update “Disable” කරන්න.. නැත්නම් ආයෙ මේ වගේ පොඩි කට්ටක් කන්න වෙයි.  ;)

**** වලින් පෙන්නන පාස්වර්ඩ් සෙවීම

 








ගොඩාක් වෙලාවට අපිට මෙ **** වලින් පෙන්නන පාස්වර්ඩ් බලාගන්න,මාර ගෙමක් දෙන්න ඔනෙ! ජාව ස්ක්රිප්ට් නම් තියනවා මෙ වැඩෙට! නමුත් එච්චර දිග කොඩ් එකක් හදිස්සියකට මතක් වෙන්නෙ නැ නෙමතක තියාගන්නත් අමාරුයිනෙ?එකට විසදුමක් මට අද හම්බුනා…මෙකයි සින් එක!මෙක එක පාරක් කරපුවහම වැඩෙ මතක හිටිනවා……විනාඩියෙන් කරන්නත් පුලුවන්.නොනෙම පි-සි එකක (chrome තියෙන) කරගන්නත් පුලුවන්…..සැකත් නැ….ඔනෙම පාස්වොර්ඩ් එකකට කරන්නත් පුලුවන්!(facebook,gmail,ymail,ect…) මෙන්න මෙහෙමයි වැඩෙ කරන්නනෙ…..මෙක පොඩි ට්‍රික් එකක්!!

පියවර 1-මුලින්මබලාගන්න ඔනෙ පාස්වර්ඩ් එක හයිලයිට් කරලා රයිට් ක්ලික් කරලා inspect elernents click කරන්න….
a
පියවර 2- ඉට පස්සෙ පහලින් එන කොටසෙ password කියන ලයින් එක හොයාගන්න….

පියවර 3-එ ලයින් එකෙ තියෙන, “password” කියන එක “text” කියන විදියට වෙනස් කරන්න…ඉට පස්සෙ
enter කරන්න..
වෙනස් කිරිමට පෙර, <input type=”password” name=”passwd” id=”passwd”>
වෙනස් කල පසු, <input type=”text” name=”passwd” id=”passwd”>

පියවර 4-දැන් වැඩෙ හරි….බලන්න පාස්වර්ඩ් එක ටයිප් කරන තැන නොමල් විදියට පෙන්නල තියෙයි……

පියවර 5- වැඩෙ කරලා ඉවර වෙලා page එක refreshකරන්න…..නැතකොට කලින් විඩියට තරු,තරු වැටෙයි….
එහෙනම් වැඩෙ හරි නෙඅපි ගියා….. ලයික් එකක් කමෙන්ට් එකක් දාල යන්න!
අපි ගියා…..

නොමිලේ Mobile news Alerts







හැමෝම දන්නවනෙ ඔය අපේ ජංගම දුරකතන වලට එක එක විදියෙ Mobile News Alert ගන්න පුලුවන් කියලා.හැබැයි ඉතිං ඒ විදියට News Alerts ලබාගන්න නම් අපෙන් මාසිකව රු.30 ක් වගේ මුදලක් අය කරගන්නවා.
නොමිලේ Mobile news Alerts ලබාගන්න පුළුවන් විදියක් තියෙනවා අපේ සුපුරුදු facebook හරහා.
facebook fan pages කියලා ජාතියක් තියෙනවා කියලා හැමෝම දන්නවනෙ. ඉතිං facebookඉන්න සාමාජිකයන්ගෙ වගේම ඔය fan pages වලත් Status updates වලට sms මගින් subscribe වෙන්න අපිට පුළුවන්.මෙ සදහා ඔබේ ජංගම දුරකතනයේ නම්බරෙ facebook ලබාදී fb alerts සක්රීය කර තිබිය යුතුයි. එහෙම sms මගින් subscribe උනාට පස්සෙ ඒ fan pages වලත් Status updates කෙලින්ම අපේ ජංගම දුරකතනයට එනවා.
ඉතිං ඔන්න ඔය වගේ සමහර fan pages තියෙනවා තමන්ගෙ Status updates විදියට උණුසුම් පුවත් (Breaking News) ,ස්පොර්ට්ස් නිව්ස්, මැච් වල ලකුනු ….ලබාදෙන. ඉතිං අන්න ඒ වගේ fan pages වලට sms මගින් subscribe උනානම් අපිට කිසිම වියදමක් නැතිව News Alerts අපේ ජංගම දුරකතනයටම එනව.
මෙ තියෙන්නෙ ඒ වගේ Status updates හරහා Breaking News ලබාදෙන fan pages කීපයක්…
2. Fox News. -http://www.facebook.com/FoxNews
3.Daily Mirror -http://www.facebook.com/Dailymirroronline
4.BBC World News-http://www.facebook.com/bbcworldnews
5.(sports news සදහා) Cricinfo-http://www.facebook.com/Cricinfo
6.CNN Internatinal-http://www.facebook.com/cnninternational
තව මේවගෙ ඒව ඕනෙ තරම් ඇති……….
උපුටා ගැනීම : පරිගණක උදවු

හොඳ computer එකක් ගන්නේ කොහොමද ?







ගොඩක් අය පරිගණකයක් ගන්නකොට උත්සාහ කරන්නේ දැනට තියන හොදම computer එක ගන්න හදන එක. ඒ අය හිතන්නේ එහෙම ගත්තහම සැහෙන කාලයක් පාවිච්චි කරන්න පුලුවන් කියලා වගේම අනිත් එක්කෙනාට වඩා ලොකු එකක් ගැනීමේ අදහසත් ඒ අය ළඟ තියනවා . ඔබ අද ගත්ත computer එක මේ මාසේ තියෙන හොදම computer වෙන්න පුලුවන්. එත් මතක තියාගන්න මාසෙකින් පස්සේ ඔය computer එක පරණ බව. ඒ හින්ද තමාට තමාගේ අවශ්‍යතාවට ගැලපෙන පරිදි තෝරාගන්න උත්සහ කරන්න . ඒ විතරක් නෙමේ මේ ගැනත් සිතන්න.
Processor / CPU / Central Processing Unit
මේක තම පරිගණකයක වැදගත්ම කොටස . දැන් නම් Market (වෙළද පොලේ) එකේ තියෙන්නේ Core 2 Duo / Core i3 / Core i5 / Core i7 මේ වගේ Processors තමා . මේවා වලින් Intel සමාගමට අනුව Desktop/Laptop පරිගණක සදහා තියන ඉහලම Processor එක Intel Core i7 Processor එක . එහි වේගය හා එහි ඇති තාක්ෂණයන් ඉහත තියෙන හැම Processor එකකකටම වඩා ඉහළින් තිබීම තමා ඒකට හේතුව . නමුත් තමන් පරිගණකයක කරන වැඩ අනුව ගැලපෙන processor තෝරාගන්න ටිකක් හිතලා බලන්න ඕනේ. මොකද මේවා මිල ගනන් වලින් වෙනසක් හා වේගය අතින් වෙනසක් තියෙන්නවා. ඒ විතරක් නෙමේ, Processors වල තියෙන්නවා Cache Memory (L1, L2, L3)කියල කොටසක්, ගොඩක් කට්ටිය මේ ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ . දැනට නම් Cache Memory 1MB – 12 MB දක්වා අලුත් CPU වල තියෙන්නවා. Cache Memory වැඩි වෙන තරමට පරිගණකයේ වේගය හොඳ මට්ටමක තියාගන්න පුලුවන් , නමුත් Cache Memory වැඩිවෙත්ම එම Processor එකේ මිල වැඩිවෙන බව මතක තියා ගන්න. අපි මෙහෙම හිතමුකෝ , ඔන්න අපි කඩේකට ගියා , Processor වර්ග 2 ක් තියෙන්නවා
Intel Core 2 Duo 2.9 GHz [ 2 MB Cache Memory ] – Rs. 20000.00
Intel Core 2 Duo 3.2 GHz [ 4 MB Cache Memory ] – Rs.20000.00
මේ වගේ වෙලාවක ඔය තෝරාගන්න ඕන 4 MB Cache Memory එකක් තියෙන Processor එක. මොකද දන්නවද ? මේ Processor 2 වැඩ කරන කොට පැහැදිලි වෙනසක් Intel Core 2 Duo 2.9 GHz [ 2 MB Cache Memory ] වලට වඩා Intel Core 2 Duo 3.2 GHz [ 4 MB Cache Memory ] බලගත්තහැකි . නමුත් මෙය යලිත් වෙනස් වෙනවා තමන් එම පරිගනකයේ කරන වැඩ අනුව.
තවත් CPU වල එන දෙයක් තමයි Core ගණන. මෙයින් අදහස් කරන්නේ එක CPU/Processor එකක් තුල Processor කීපයක් තීබීමයි. උදාහරණයක් ලෙස අපි Intel i7 CPU එකක් ගත්තොත් එහි Core 2කේ සිට 6දක්වා තියනවා. මෙයිනුත් පේනවා i7 එකක් ගැනීමෙන් පමණක් පරිගණකය වේගවත් නොවන බව, i7 CPU එකේ විවිධ මාදිලි තියන බව, එයින් තමන්ට ගැලපෙන processor එක එහි මාදිලි අනුව තෝරාගන්න ඕනේ කියන එක. Intel Core i5 චලද Core 2 කේ සිට 4 දක්වා තියනවා. සමහර විට i5 core 4 ඇති එකක වේගය i7 core 2 අකක් ඇති එකකට වඩා වැඩි වෙන්න පුලුවන්. අලුතෙන් එන Sandy Bridge තාක්ෂණය යොදාගන්න Intel CPU වල VGA පවා දැන් එනේ CPU එක තුලයි. මේවාත් CPU එකක් ගැනීමේදි සැලකිලිමත් වෙන්න ඕනේ දේවල්.
Ram / Random Access Memory / Main Memory
Processor එක ලගට වැදගත්ම දෙයක් RAM/ මේයට Main Memory කියල ද කිනවා. Ram එක අදාල තරමට තිබීමෙන් computer එකේ වේගය හොඳින් පවත්වාගන්න පුලුවන්. නමුත් ඕනෑවට වඩා RAM තිබීමද තේරුමක් නෑ. Processor කොපමණ වේගවත් වුනත් අදාල වැඩසටහන් හා OS එක වැඩ කරන්න උවමණා කරන ප්‍රමාණයට RAM නැතිනම් පරිගණකය මන්දගාමී වෙයි. Windows 7 පරිගණකයකට 4GB Ram ප්‍රමාණවත් වෙයි. 4GB සදහා ඔබට Install කරන්න වෙන්නේ 64 Bit Operating System එකක්. 32 Bit Operating System එකක්ක පාවිච්චි කල හැකි උපරීම RAM දාරිතාව වෙන්නේ 3.5 GB . නමුත් පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නේ Onboard VGA එකනම් ඉතුරු RAM ප්රනමාණය VGA එකට ගන්න කියල කියන්න පුලුවන් , ඔබගේ Motherboard එක ඒ සදහා සහය දක්වනවා නම් . ඒ විතරක් නෙමේ 4GB Ram ගැහුවොත් 2GB Card 2 එකක් යොදාගන්න. Ram card 2 කක් නම් එකම වර්ගයේ එකම ස්පීඩ් එක තියෙන RAM වර්ග තොර ගන්න. අදාල Motherboard එකකේ සහය දක්වන RAM වේගයන් සදහන් වෙනවා. ඒ අනුව ගැලපෙන් RAM එක තෝරාගන්න.
HDD / Hard Disk Drive / Solid State Drive
අපේ පරිගණකයේ අපිට අවශයය සියලුම දත්ත හා තොරතුරු ගබඩා කරන්නේ Hard Disk එකේ කියල අපි හැමෝම දන්නා කරුණක්. නමුත් ගොඩක් අය දන්නේ නැති දෙයක් තමයි දැනට පරිගණකයක තියන වේගය අඩුම කොටසත් මේක කියලා. මෙය නිසා ඔබේ පරිගණකයක CPU/RAM කොපමණ වේගවත් උවත්. HDD එකේ වේගය නිසා ඔබේ පරිගනකය slow වෙනවා. උදාහරණයක් ලෙස Windows boot වෙන්න යන කාලය, Application එකක් open කරන්න අයන් කාලය. මෙයට හේතුව HDD එකක් ඇතුලත් ඇත්තේ electronics කොටස් වලට අමතරව යාන්ත්‍රික කොට. ඒ නිසා මේ යාන්ත්‍රික කොටස් වෙල වේගය ගොඩක් අඩුයි. මෙම නිසා දත්ත කියවීම ලිවීම ගොඩක් වෙලා ගතවෙනවා.
HDD වල වේගයන් බලන්න ලෙහෙසි ක්‍රම කීපයක් තියනවා. එකක් RPM එක, දැනට ලංකාවේ තියන ගොඩක්ම HDD 7200RPM නමුත් සමහර වෙලාවලට 5400 ද තියනවා. ඊට අමතරව HDD එකේ ඇති RAM ප්‍රමාණය. ඊලගට වැදගත් වන්නේ Interface එක. ගොඩක් දැන් එක පරිගනක මවුපුවරු SATA 2 සහය දක්වනවා, අලුත් ඒවා SATA3 සහය දක්වනවා. මවු පුවරුවේ ඇති SATA port වල උපරිමයට ගැලපෙන් HDD එකක් තෝයාගැනීම වදගත්. මවු පුවරුව SATA3 නම් එයට SATA2 HDD යෙදීම පරිගනකයයේ උපරිම වේගය ලබානීමට බාදාවක්.
මේ පූර්ණ යාන්ත්‍රික HDD වල වේගය විසදුම ලෙස දැන් SSD හෙවත් Solid State Drive කියා එනවා, මේවා තනිකර ඉලෙක්ට්‍රෝනික වන අතර වේගය ඉතාමත් වැඩියි. නමුත් ධාරිතාව තවමත් එචර ලොකුවට නෑ වගේම මිලෙන්ද අධිකයි. SSD එකක් සවිකොට එයට OS එක හා Application දමා, දත්ත HDD එකකට දැමීමෙන් පරිගණකයකට විශාල වේගයක් ලබාගන්න පුලුවන්. boot වීම තප්පර 5~6කට වගේ. SSD වල විදුලිය භාවිතය ගොඩක් අවම මට්ටමක පවතී.
Motherboard / Main Board / System Board
පරිගණකයකට යොදාගන්නා CPU එකට අනුව motherboard එකක් තොරාගත යුතුවේ. Intel Processor එකක් නම් ගොඩක් වෙලාවට Intel Chip-set සහිත motherboard එකක්ම යොදාගන්න එක තමයි උවිත. නමුත් Motherboard සාදන සාමාගම ගැනද සැලකිලිමත් වෙන්න. බොහෝවිට Intel, Foxconn, MSI, Asus, EVGA වැනි සමාගම් ඉතා හොද motherboard සාදයි. CPU එකට ගැලපෙන් chipset එක තෝරාගැනීම ඉතාමත් වැදගත්. Processor එකේ Maximum Performance ගන්න පුලුවන් වෙන්නේ ඒ අනුවයි. Motherboard එකේ Sata Port , Front & Back Panel USB , RAM Slot, PCI Express Slot PCI Slot තමන්ට උවමණා වන පරිදි තියනවාදයි කියා සොයාබලන්න.
VGA / Video Graphics Array
දැනට එන ගොඩක් motherboard වල on-board VGA එකක් එයි. මෙය බොහෝවිට low end (පහල පන්තියේ) VGA එකක් වෙයි. යම්කිසි කෙනකුට Games play කරන්න ඕනේනම් වෙනම හොද VGA card එකක් සවිකරගත යුතුවෙයි. VGA කාඩ් විකුණන වගේම ගන්න අය සොයාබලන්නේ VGA card එකේ ඇති මතක ප්‍රමාණයයි. නමුත් මෙය නොවෙයි වැදගත් වන්නේ.
VGA card එකක් හරියට පරිගණකයකට සමාණයි, එහිද RAM, CPU (GPU) පවතිනවා. ඉතින් VGA එකක් ගන්නකොට මුලින්න බලන්න ඕනේ තමන් play කරන games මොනවාද කියලා. ඒ අනුව එම games වල තියනවා තිබිය යුතු VGA එක ගැන විස්තර. එයින් බලන්නෙ ඕනේ GPU (Graphics Processing Unit) එක මොකද කියලා, හරියට පරිගනකයේ CPU එක වගේ. දැන මුල් පෙලේ GPU හදන සමාගෙම දෙක තමයි ATI (AMD) හා Nvidia, Intel සමාගම GPU සෑදුවද මේවා low end වේ. ඉතින් හොද GPU එකක් තෝරාගන්න, VGA RAM ප්‍රමාණය 512MB වීම බොහීවිට ප්‍රමාණවත් වෙයි.
අදලා VGA card එක තමන්ගේ motherboard එකට ගැලපෙනවාද කියා සොයා බලන්න, දැන් අලුතෙන් එන සියලුම VGA card PCI-E slot එකකට ගැලපෙන ලෙසයි එන්නේ, එවිට motherboard එකේද PCI-E slot එකක් තිවිය යුතුයි.
Power Supply
ගොඩක් අය සැලකිලිමත් නොවන දෙයක්, පරිගණකයක් හරියට ක්‍රියාත්මක වෙන්න නම් ඒ සදහා හොද Power/විදුලියක් ලබාදියි යුතුයි. අපිට තියන CPU එක, VGA Card එක වගේම DVD, HDD ප්‍රමාණය අනුව අපි මිලදීගන්නා power supply එකේ watt ප්‍රමාණය තීරණ කල යුතුයි.
i7 සහිත HDD දෙකක්, DVD එකක් හා VGA card එකක් ඇතිනම්. බොහෝවිට VGA card එක මගින් ලබාගන්නා watt ප්‍රමාණයද සදහන් කර තියෙනවා. මේ වගේ එකතුව අනුව අදාල Power Supply එක ගත යුතුයි. අඩුම වශයෙන් 500w වත්. නමුත් අද වෙලදපොලේ අඩුවට තියන මේ power supply සදහන් කර ඇති බලය ලබාදෙන්න බෑ. මෙවැනි 450w ලෙස සදහ කරපු power supply එකක මිල රු.1750 පමණ වේ. නමුත් සැබෑ 450w ලාබාගත හැකි power supply එකක් රු.4500~6000 පමණ වෙනවා. CPU casing සමග එන power supply ද හරියට සදහන් කර ඇති watt ප්‍රමාණයක් ලබාදෙන්න බැරි ඒවා තමයි.
ලබාදෙන බලය පරිගණකයක ප්‍රමාණවත් වන්නේ නැතිනම්, එය stuck වීම, රත් වීම වගේ විවිද දොෂවලට මුහුණ පාන්න පුලුවන්.

facebook එකේ ලස්සනට චැට් කරන්න









facebook එකේ ලස්සනට චැට් කරන්න .මේක හැබැයි කෝඩ් ගොඩක සීන් එකක්.හැම ඉංග්‍රීසි වචනෙකටම කෝඩ් එකක් තියනවා.
පල්ලෙහ තියෙන්නේ ඒ කෝඩ් ටික තමා.
                                                 [[107015582669715]] = A
[[116067591741123]] = B
[[115602405121532]] = C
[[112542438763744]] = D
[[115430438474268]] = E
[[109225112442557]] = F
[[111532845537326]] = G
[[111356865552629]] = H
[[109294689102123]] = I
[[126362660720793]] = J
[[116651741681944]] = K
[[115807951764667]] = L
[[106596672714242]] = M
[[108634132504932]] = N
[[116564658357124]] = O
[[111669128857397]] = P
[[107061805996548]] = Q
[[106699962703083]] = R
[[115927268419031]] = S
[[112669162092780]] = T
[[108983579135532]] = U
[[107023745999320]] = V
[[106678406038354]] = W
[[116740548336581]] = X
[[112416755444217]] = Y
[[165724910215]] = Z