NEW... Facebook වල වැඩ්ඩෝ වගේ comments,status දාන්න. NEW... නොමිලේ Mobile news Alerts. NEW... WINDOWS 7 නොපෙනෙන THEME එක හොයගන්න හැටි. NEW... XP Copy එක වැරදිලා අප්ඩේට් උනොත්. NEW... Administrator Password එක crack කරගන්න. NEW... නොට් පෑඩ් එකෙන් ෆෝල්ඩර් ලොක්. NEW... Computer එක Restart වෙන Shortcut එකක් NEW... ඔයාගෙ Virus Guard එක හොඳට වැඩද? බලන්න. NEW... ඔපෙරා mobile BROWSER එකෙන් සිංහල. NEW... **** වලින් පෙන්නන පාස්වර්ඩ් සෙවීම. NEW... Pen එක RAM එකක් කරමු. NEW... facebook එකේ ලස්සනට චැට් කරන්න. දන්නා නොදන්නා ඕනෑම කෙනෙකුගේ දුරකතන ඇමතුම් HACK කරන්න.

Thursday, May 23, 2019

GOKANO මගින් මුදල් මෙන්ම ත්‍යාග ලබාගන්න මෙන්න ඔබට සාර්තක ක්‍රමයක්

ලැප්ටොප්,පෙන්ඩ්‍රයිව්,අයි ෆොන්, සහ තවත් දේවල් නොමිලේ ! !

ඔබත් නිකරුනේ ඉන්ටර්නෙට් සැරිසරන්නේක්ද? සීයට 40% කගේ පිලිතුර ඔවු. දැන් මම කියන්න හදන්නේ ඒ පිලිතුර නැති කරන විදිය මෙහෙමයි ගොකැනෝ කියලා සයිට් එකක් තියෙනවා ඒ කෙන් හම්බවෙනවා පොයින්ට්ස් ඒවා එකතු කරලා ඔයාට පුලුවන් එයාලා ගාව තියෙන තෑගි ගන්න. මේ තියෙන්නේ ඒවාට උදාහරණ-

1. පෙන් ඩ්‍රයිව්

2. පවර් බෑන්ක්

3. ඉයර් ෆොන්

4. අයි ෆොන් 6

5. Playstation 4

6. කැමරා

7. ඩ්‍රෝන යානා

8. Smart Watch

9. හොවෙර් බෝඩ් (මේක ගත්තොත් ගොඩ මේක ලංකාවේ ලක්ෂ එකහමාරක් වෙනවා මරුනේ.)

10. ඩිජේ බේස් ස්පීකර්

හරි මම 10 ක් කියුවා එපා වෙන්නත් ඇති මම එකී මෙකී ගොඩක් දේවල් එකේ තියෙනවා.

මම කියුවේ බොරු නම් බලන්න Screen short

මේකෙන් පොයින්ට්ස් හොයන්නේ මෙහෙමයි.

ඉස්සෙල්ලම හැමදාම ලොග් වෙනකොටම පොයින්ට් එකක් තියෙනවා ඒක ගන්න පුලුවන්. තව Mission Complete කරන්න තියෙනවා ඒකෙන් දවසකට එකයි කරන්න පුලුවන්. ඒකේ තියෙන්නේ මෝඩ ප්‍රශ්න ඒකට උත්තර දීලා පොයින්ට් 1ක් ගන්න පුලුවන්. එතකොට දවසකට පොයින්ට් 2ක් ෂුවර්.

තව ක්‍රමයක් තමා යාලුවන්ට ඉන්වයිට් කිරීම.ඒ කියන්නේ ඔයාගේ රෙෆරල් ලින්ක් එකේ ගිහින් එයා රෙජිස්ටෙර් වුනොත් ඔයාට පොයින්ට් එකක් ලැබෙනවා. ඔයා යාලුවෝ 30 දෙනෙකුට ඉන්වයිට් කරලාREGISTER වුනාට පස්සේ ඔයා Gold Member කෙනෙක් වෙනවා. එතකොට පොයින්ට් Double වෙලා හම්බ වෙනවා. ඒ විතරක් නෙවෙයි Free ටී ෂර්ට් එකකුත් ඔයා Gold Member කෙනෙක් වුනාම ලැබෙනවා.

ඔයා හැමවෙලාවෙම මෙහෙම කරන්න.

Gokano කියන්නේ ලෝකයේ පිලිගත් විශ්වාසවන්ත site එකක් ලන්කාවේ මේ හරහා ගොඩක් දෙනෙක් සල්ලි මෙන්ම භාණ්ඩ ගෙන්වා තිබෙනවා

ඔබ Gokano එකට Register වෙද්දි අනිවාර්‍යයෙන්ම අපේ Referral Link එකෙන්ම රෙජිස්ටර් වෙන්න. ඔබ කෙලින්ම ගෝකැනෝ වලට ගිහින් Register වුනොත් ඔයාලා ගෝකනෝ ලගෙ Referral කෙනෙක් වෙනවා විතරයි. එතකොට ඒකෙ වාසිය සුද්දෙක්ටමයි යන්නෙ. එහෙනම් අපිට කරන උදව්වක් විදියට පහළින් Register වෙන්න.

1. Gokano වෙබ් අඩවියට පිවිසීමට පහත ලින්කුව click කරන්න

https://gokano.com/ref/ZLK6QPk6YNCUAr0rs9xlpqDc

2. ඉන් පසුව පැමිණෙන මෙම Register Form එකට ඔයාගේ ඇත්තම තොරතුරු දෙන්න.

ටී ෂර්ට් size එක හරියටම දෙන්න ඔයාගේ site එක.

ඒ වගේම ඔයාල ඉන්න තැනට අදාළ zip code එක හොයාගන්න. ඔයාල ඉන්න ගමේ නම දාල postal code කියල google search කලත් හරි

දැන් Register වෙලා ඔයා දුන්නු Email එකට Log වෙලා, Account එක Active

කරගන්න

(ඔයාගේ මේල් එකට ලින්ක් එකක් ඇවිත් ඇති ඒක click කරන්න)

මේකේ point වලට තමයි බඩු ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට points 30 කට

points 15 ට

වගේ ගෙන්න ගන්න පුළුවන්. රෙජිස්ටර් උනාට පස්සේ prizes වලට ගිහින් බලන්න පැනේ ඉඳන් macbook එක වෙනකම් ගෙන්න ගන්න පුළුවන්.


ඔයාලට මේ ලිපිය ප්‍රයොජනවත් උනනම් අපිට කරන උදව්වක් විදියට පහළ link එකෙන් Register වෙන්න.

https://gokano.com/ref/ZLK6QPk6YNCUAr0rs9xlpqDc