drugcite.com
ඔබ හිසේ කැක්කුම සදහා පැනඩෝල් භාවිතා කරනවා විය හැකියි.
නැතහොත් වෙනයම් රෝග සදහා කුමන හෝ ඖෂධ භාවිතා කරනවා විය හැකියි.
ඕනෑම බටහිර බෙහෙත් වර්ගයක නම මෙහි ඇති search box එකක ලියා search කල විට එම බෙහෙත් වර්ගය
ඔබ හිසේ කැක්කුම සදහා පැනඩෝල් භාවිතා කරනවා විය හැකියි.
නැතහොත් වෙනයම් රෝග සදහා කුමන හෝ ඖෂධ භාවිතා කරනවා විය හැකියි.
ඔබ දන්නවාද ඔබ ලබා ගන්නා බෙහෙත් වර්ගවල අතුරු අබාද තිබෙන බව. ???
ඕනෑම බටහිර බෙහෙත් වර්ගයක නම මෙහි ඇති search box එකක ලියා search කල විට එම බෙහෙත් වර්ගය
භාවිතා කරන විට මතුවන අතුරු ආබාද මෙමගින් පෙන්වාදේ.
මේවා ඇමරිකානු අහාර හා ඖෂධ අධිකාරියවිසින් පිළිගත් ඒවාය. නැතහොත් රෝගීන් ගේ අද්දැකීම් අනුව මෙම
වෙබ් අඩවියට ලියා එවනු ලබන ඒවාය.
මේ අනුව ඔබ හෝ ඔබ ගේ යහළු මිත්‍ර ආදී අය ලබාගන්න බෙහෙත් වර්ගවල අතුරු අබාධ තිබේනම් එය ඔබටම නිරීක්ෂණය
කර දැනුමක් ලබාගැනීමට හැකි වේ.
No comments:
Post a Comment