NEW... Facebook වල වැඩ්ඩෝ වගේ comments,status දාන්න. NEW... නොමිලේ Mobile news Alerts. NEW... WINDOWS 7 නොපෙනෙන THEME එක හොයගන්න හැටි. NEW... XP Copy එක වැරදිලා අප්ඩේට් උනොත්. NEW... Administrator Password එක crack කරගන්න. NEW... නොට් පෑඩ් එකෙන් ෆෝල්ඩර් ලොක්. NEW... Computer එක Restart වෙන Shortcut එකක් NEW... ඔයාගෙ Virus Guard එක හොඳට වැඩද? බලන්න. NEW... ඔපෙරා mobile BROWSER එකෙන් සිංහල. NEW... **** වලින් පෙන්නන පාස්වර්ඩ් සෙවීම. NEW... Pen එක RAM එකක් කරමු. NEW... facebook එකේ ලස්සනට චැට් කරන්න. දන්නා නොදන්නා ඕනෑම කෙනෙකුගේ දුරකතන ඇමතුම් HACK කරන්න.

Wednesday, July 9, 2014

ඔයාගේ මුහුණු පොතේ මුල් පිටුවට නිතර නිතර එන අයකව්ද ?











 කොහොමද ඉතින් අද උදේම පොඩි පෝසට් එකක් දෙන්න හිතුනා.. මේක ඉතින් සමහර කස්ටිය දන්නවාත් ඇති. නොදන්න අය වෙනුවෙන් මම වැඩේ කියන්නම්කෝ.. වැඩි කතා  නැතුව බහිමු වැඩේට සුද්ද සිහලෙන් කිවොත් අද මම කියන්න යන්නේ ඔයාගේ මුහුණු පොතේ පේජ් එක බලන කස්ටිය අල්ලගන්නෙ කොහොද කියලා එහෙනම් බහිමු වැඩේට..

  1. ඉස්සෙල්ලම ඔයාලා ඔයාලගේ මුහුණ පොතේ මුල් පිටුවට  යන්න. Facebook Profile Page.
  2. දැන් ඕකේ ඕනෑම තැනකට ගිහින් මවුස් එකේ රයිට් කිලික් කරන්න.
  3. එකේ ඇති view page source කියලා එකක් අන්න එතන කිලික් කරන්න.
  4. දැන් ඔයාලට ඔයාගේ බ්‍රොව්සර් එකේ අලුත් ටැබ් එකක් මතු උනා නේ, අන්න එකට ගිහින්  CTRL+F ,ඔබන්න
  5. දැන් ඉහතින් ඒ මතු උන find බොක්ස් එකේ {"list" කියලා ටයිප් කරලා එන්ටර් කරන්න. 


 

දැන් ඔයාලට මෙන්න මේ වගේ ලිස්ට් එකක් බලා ගන්න පුළුවන් එකේ 2 නැතුව ගන්න හොදේ

{"list":["100002657788609-2","100001958456734-2","100006665106957-2"...
 
Address Bar මේ විදියට type කරන්න https://www.facebook.com/ID 

දැන් ඔයාලට එන යන අය කවුද කියලා හොයාගන්න පුලුවන්
ID 
එක වැඩියෙන් තියෙන්නේ නිතර එන යන අයගේ තමා ඉතින්

එහෙනම් මම කැපුනා වැඩේ එලනම් කමෙන්ට් එකක් දාලාම යන්නකෝ

No comments:

Post a Comment