Avast Anti theft part 01
ඔයාලගේ phone ඒක නැති උනොත් ඔයාල මුලින්ම කරන්නේ මොකක්ද වේන phone ඒකකින් ඔයගේ phone ඒකට call කරනවා නේද answer නොකරත් මොකද කරන්නේ එහේමත් නැත්තම් sim ඒක මාරු කරල තිබුනොත් sorry තමයි නේද phone ඒකේ data on ඒකේනම්
මොකක්හරි කරන්න පුලුවන් නේද ඒත් data ත් off නම් sorry නේද රැ 1000 ක 2000 කනම් අතා ඇරලා දාන්නෙ පුලුවන් ඒත් වටින ඒකක් නම් තමන්ගේ personal data photos video තිනම් මොකද කරන්නේ විනසයි නේද ඔයගේ phone ඒක data off කරලා sim මාරු කලාත් තින තැන දැනගන්න data off කරල තිබුනත් on කරන්න personal data මකන්න දැනට තින ලංකා වට හරියන වියදමක් නැති හොදම security ඒක avast anti theft app ඒක මේහේමයි මේකේන් නැති උන phone ඒක හොය ගන්න ක්‍රම 3 ක් තිනවා
ඔයගේ නැති උන phone ඒකට වේන phone ඒකකින් sms යවලා ඕන කරන තොරතුරු ඒ sms යැවුව phone ඒකට ගැනිම නැති උන phone ඒක ඇර වේන avast app ඒක තින phone ඒකකට නැති උන phone ඒක ගැන තොරතුරු ගැනිමනැති උන phone ඒකේ data off කරලා තිබුනත් වේන phone ඒකකින් sms යවලා auto data on කරලා computer ඒකක් ආදාරයේන තොරතුරු සොයා ගැනිම බය වේන්න ඒපා sim ඒක මාරු කලත් ඒ මරු කරපු සිම් ඒක පිලිබදව තොරතුරු ඔයගේ වේන phone ඒකකට හරි යලුවේක්ගේ phone ඒකකට හරි ගන්න පුලුවන් ඊට පස්සේ ඉතින් නිකන්ම හොය ගන්න පුලුවන්නෙ දාපු sim ඒකේ number ඒකා දාන්නවා කියන්න්නේ
වැඩේට ඔන avast mobile app ඒක ඒක ඔයලගේ app store ඒකකින් download කරගන්න ඕන mobile os ඒකකට තිනව
මන් use කරන්නේ android phone ඒකක් ඒකට අදාල Screenshots තමයි තින්නේ app ඒක open කරන්න්න
මේතනින් MORE TOOLS කියන ඒකට යන්න
මේතනින් ANTI THEFT කියන ඒකට යන්න්න
දැන් phone ඒකේ data on කරල ආයිත් ANTI THEFT කියන ඒක දේන්න ඊට පස්සේ play store ඒකෙන් හරි මොකකින් හරි ඔය ඕන app ඒක download කරන්න ඊට පස්සෙ anti theft ඒකට යන්න දේයි
ඔයගේ නම දේන්නදිලා continue කරන්න
දැන් මේතනින් phone number කියන ඒක දේන්න අපි පස්සෙ computer ඒකකිත් තොරතුරු හොයනකොට තමයි avast account ඒක ඔන
ඔයා කමති කෙනේක්ගේ number ඒකක් දේන්න save කරන්න
දැන් pin ඒකක් දේන්න ඉලක්කම් 4 වගේ ඔය pin ඒක නම් අමතක කරන්න ඒප අනිවරේන්නම මතක තිය ගන්න ඔක අමතක උනොත් නම් වැඩේ අවුල් හොදටම ඔය pin ඒකට තමයි sms code වැඩ කරන්නේ දැන් කැමති ඒකක් දිලා confirm කරන්න
දැන් ඔයගේ phone ඒක නැති වේලා sim ඒක මාරු කලොත් ඒ මරු කල සිම් ඒක ගැන තොරතුරු ඒවන්න ඔන නුම්බෙර් ඒකක් දේන්න ගේදර phone ඒක හරි කගේ හරි ඒකක් දේන්න ඔයගේ phone ඒකේ සිම් ඒක මාරු කල ගමන් ඒකට smg ඒකක් යනවා දැන් continue කරන්න
මේතනට later දේන්න
enable anti theft කියන ටික් ඒක මෙ තිනවා වගේ කහා පාට වේලනම් වැඩේ හරි දැන් security ඒක හරි දැන් බලමු මේකේන් වැඩ ගන්නේ කොහොමද කියලා ඊලග ටික ඊලග පොස්ට් ඒකේන් දාන්නම් sms මගින් phone ඒක පලනය කරන විදිය .












No comments:
Post a Comment