Ebates
Ebates

අපි මේ අද කතා කරන මාතෘකාව ඔයාට ගොඩක් වැදගත් වේවි කියල මම හිතනව. මේකෙන් ඔයාට සුපිරි ආදායමකට අනිවාර්‍යයෙන්ම යන්න පුලුවන්. කරන්න තියෙන්නෙ පොඩ්ඩක් මහන්සිවෙන්න විතරයි. පොඩ්ඩක් මොලේ පාවිච්චි කරන්නත් වෙනව ඔන්න.
ඔයා eBay, Aliexpress වගේ Online Shopping Sites වලින් භාණ්ඩ ගෙන්වන කෙනෙක්ද?ඔයාගෙ යාලුවෝ ඉන්නවද eBay, Aliexpress වලින් භාණ්ඩ ගෙන්වන?ඉතින් මේ ප්‍රශ්න දෙකටම ඔයාගෙ උත්තරය ඔව් නම්ඔන්න දැන් තමා මේ Ebates ගැන කියල දෙන්න යන්නෙ. ලිපිය ටිකක් දිගයි. අන්තිම වෙනකම් කියවන්න. හැම කරුණක්ම මේකෙ ගොඩක් දුර යන්න ඕනෙ වේවි ඔයාට.මේ ඊබේට්ස් වෙබ් අඩවිය අයිති වෙන්නෙ Rakuten කියන ලෝක ප්‍රසිද්ධ Company එකට. ඉතින් මේ කොම්පැනිය තමා ඔයාල අපි හැමෝම දන්න Viber Messenger App එක නිර්මාණය කලේ. ඉතින් මේ වෙබ් අඩවිය අර සමහර PTC Sites වගේ සල්ලි ටික අරන් පැනල යන හොරු කණ්ඩායමක් නෙමෙයි. 100% විශ්වාසවන්ත ලෝක ප්‍රසිද්ධ වෙබ් අඩවියක්.1998 පටන් ගත්ත මෙයාලගෙ අරමුණ තමයි මිනිස්සු Online Shopping වලට හුරු කරන එක. මේ වෙබ් අඩවිය හරහා ඔයාලට eBay, Aliexpress වගේ Online Shopping Sites කිහිපයකින්ම භාණ්ඩ මිලදී ගන්න පුලුවන්. ඉතින් ඇයි මේ අපිට කෙලින්ම ඒ අදාල සයිට් වලින් ගන්න පුලුවන් තියෙද්දි ඇයි මේක ගැන කියන්නෙ කියලා
Ebates හරහා භාණ්ඩ ගත්තම ඔයාලට වාසි කිහිපයක්ම ලැබෙනවා. ඔයාලා මේ හරහා ගන්න හැම භාණ්ඩයකටම Discount එකක් විදියට Cashback එකක් ඔයාලට ලැබෙනවා.

ඇත්තටම මෙතනදි Ebates කටයුතු කරන්නෙ Shopping Broker කෙනෙක් විදියට. ඔයාලා මේ හරහා ගන්න හැම බඩුවකටම මේ කොම්පැනියට commision එකක් ලැබෙනව. ඉතින් එයාලා ඒ commision එකෙන් කොටසක් තමා මේ විදියට අපිට ලබා දෙන්නෙ. ඉතින් අපි මේකෙන් බඩු ගත්තම එයාලටයි අපිටයි දෙගොල්ලටම වාසියක් වෙනව නේද කියලා ඔයාලටම තේරෙනව ඇති.ඔයාලාට කරන්න තියෙන්නෙ ebay වගේ site වලින් බඩු ගන්නකොට පුලුවන් තරම් ebates හරහා ගන්න වටිනාකමේ හැටියට බෝනස් ඔයාලට ලැබෙනවා.
අනිත් එක තමයි ebates site එකේ register වෙලා ඔයාගෙ යාලුවො දෙන්නෙක් ව මේ site එක හදුන්වා දීල ඔයාගෙ referral link එකෙන් රෙජිස්ටර් කරවන්න.
එක referral කෙනෙක් add කරගත්තොත් ඔයාට $25 ලැබෙනවා . Register වෙන කෙනාටත් $10 ලැබෙනවා. තුන්දෙනෙක් register වුනොත් $75. හැබැයි register වුනගමන් මුදල් හම්බවෙන්නෙ නෑ . Qualified වෙන්න ඔනේ. Referral වැඩි වෙන තරමට හොඳයි.Account එක හදන්න ලොකු දෙයක්කරන්න ඔනෙ නෑ. ඔයාලා කරන්න තියෙන්නෙ මේ ලින්කුවෙන් ගිහිල්ලා sign up කියන එක දෙන්න.
මේ link එකෙන් register වෙන අයට $10 ක් free ලැබෙනවා. Direct site ඒකෙන් register වුනොත් free 10$ ලැබෙන්නේ නෑ . ඒකෙ වාසිය සුද්දෙක්ටමයි. මට කරන උදව්වක් විදියට මගේ link එකෙන් register වෙන්න.

දැන් ඔයාලා ebay account එක හදන්න දීපු email එක දෙන්න. ඔයාල කැමති pasword එකක් දීල register වෙන්න.
ඉතින් රෙජිස්ටර් වුනු ගමන්ම ඔයා දුන්නු Email Address එකට ගිහින් බලන්න Confirmation Email එකක් ඇවිල්ලද කියලා. ඊට පස්සෙ එතනින් ඔයාට පුලුවන් මේ Ebates සයිට් එකට Sign in වෙන්න. ඊට පස්සෙ ඔන්න දැන් පුලුවන් මුදල් ඉපයීම ආරම්භ කරන්න.
උඩින් තියෙන අපේ Referral Link එකෙන් රෙජිස්ටර් වෙන ඔයාලා හැමෝටම දැනටම 10$ ලැබිලා ඇති. ඉතින් ඔයා මුලින්ම කරන්න ඕනෙ තවත් 15$ වියදම් කරලා, ඒ කියන්නෙ 25$ වියදම් කරලා Ebates හරහා Ebay, Aliexpress වලින් භාණ්ඩ මිලදී ගන්න එක. ඔයා මිලදී ගන්න හැම භාණ්ඩයකටම මෙයාලා 2-5% අතර Discount එකකුත් දෙනවා.හැබැයි මේක කරන්න ඕනෙ රෙජිස්ටර් වෙලා පළමු මාස තුන ඇතුලත. එහෙම කලොත් තමා ඔයා මේකෙ Qualified වෙන්නෙ. මෙහෙම Qualified වුනු ඔයාට නැවත 10$ cashback එකක් අනිවා ලැබෙනවා. අර ගත්ත බඩු වල Discount එක්ක ගත්තම 12$ විතර ඔයාට නැවත ලැබිලා ඇති.ඉතින් දැනටම ඔයාලට තේරෙනව ඇති මේකෙන් අර කීව Online Shopping Sites වලින් භාණ්ඩ ගන්න එක කොච්චර වාසිද කියලා. ඉතින් මේ වගේ බඩු ගන්න සයිට් ගොඩක්ම තියෙනවා.ඉතින් මෙහෙම බඩු ගන්න නම් ඔයාට Ebates Chrome Extension එක ඔයාගෙ Chrome Browser එකට හරි,
Ebates Mobile App එක Playstore එකෙන් හරි, Appstore එකෙන් අරන් Install කරගන්න වෙනවා.SmartPhone එකෙන් යන අයට කෙලින්ම Ebates ඇප් එකෙන් ගිහින් ඔයාලට ඕනෙ බඩු ගන්න තමා තියෙන්නෙ. ඉතින් මීට පස්සෙ ඔයාලා Ebay වලින් හරි Aliexpress වලින් බඩු ගනිද්දි මේක හරහාම ගන්න උත්සහ කරන්න.තවත් විශේෂ වාසි කිහිපයක්ම මේ හරහා බඩු ගනිද්දි ඔයාලට ලැබෙනවා. සමහර Shopping Sites ඔයාලට බඩු ගන්න Coupon නිකුත් කරනවා. ඉතින් ඔයාලට මේ Coupon ලැබෙන්නත් ගොඩක් අවස්ථා තියෙනවා. ඉතින් මේකෙ ගොඩක් දුර යද්දි Foreign Tours පවා ලබාදෙන්න Ebates Company එක කටයුතු කරලා තියෙනවා.
තවමත් ඔයා මේකෙ Sign Up වුනේ නැතිනම් උඩ අපේ Referral Linkඑකෙන්ම ගිහින් ඔයාගෙ ගිණුම හදා ගන්න. කෙලින්ම Ebates වෙබ් අඩවියට ගිහින් Sign Up වුනොත් 10$ ඔයාලට ලැබෙන්නෙ නැහැ.
මුදල් paypal හෝ Check ලබා දෙන දිනයන්

මතක තබාගන්න.මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් කොමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.

ඔබට ජය..
No comments:
Post a Comment