NEW... Facebook වල වැඩ්ඩෝ වගේ comments,status දාන්න. NEW... නොමිලේ Mobile news Alerts. NEW... WINDOWS 7 නොපෙනෙන THEME එක හොයගන්න හැටි. NEW... XP Copy එක වැරදිලා අප්ඩේට් උනොත්. NEW... Administrator Password එක crack කරගන්න. NEW... නොට් පෑඩ් එකෙන් ෆෝල්ඩර් ලොක්. NEW... Computer එක Restart වෙන Shortcut එකක් NEW... ඔයාගෙ Virus Guard එක හොඳට වැඩද? බලන්න. NEW... ඔපෙරා mobile BROWSER එකෙන් සිංහල. NEW... **** වලින් පෙන්නන පාස්වර්ඩ් සෙවීම. NEW... Pen එක RAM එකක් කරමු. NEW... facebook එකේ ලස්සනට චැට් කරන්න. දන්නා නොදන්නා ඕනෑම කෙනෙකුගේ දුරකතන ඇමතුම් HACK කරන්න.

Saturday, March 8, 2014

වෙබ් අඩවි වාරණය












අන්තර්ජාලය කුඩා අවදියේදී තිබුනාට වඩා දැන් භයානකය. හැමතැනම එක් එක් ආකාරයේ විනාශකාරී දේවල් වලට අපිව ග්‍රහණය කරගන්නට බලාගෙන ඉන්න පිරිස් වැඩිය.. එසේම බලන්නවත් නොහැකි වෙබ් අඩවි ක්ශණිකව පැන නගී. ඉතින් මෙවන් වටපිටාවකදී අන්තර්ජාලයට පිවිසෙන්න වන්නේ සැකය හා බියද හිතේ රදවාගෙනමය. 

අන්තර්ජාල සේවාව පවතිනවා යනු ඕනේම වෙබ් අඩවියකට පිවිසීමේ හැකියාව පවතිනවා යන්නයි.වෙබ් අඩවි වාරණයක් යම් අන්තර්ජාල සේවා සපයන ආයතනයන් වලින් පනවා තිබුණද යම් තාක්ශණික උපක්‍රම බාවිතා කර ඒවා බිදිමින් යන්නට නොහැකි වෙබ් අඩවි වලට යාමට දක්ෂයින් ඕනේ තරම් සිටී. 
වෙබ් අඩවි වාරණය කිරීම කිරීම ආකාරයන් කීපයකින් කල හැකිය. එකක් proxy මෘදුකාංගයක් හරහා වෙබ් අඩවි වලට පිවිසීම වැලැක්වීමය. අනික රවුටරයක් හරහා වෙබ් අඩවි වාරනය කිරීමය. මේවා තාක්ශණික අතින් සාමාන ක්‍රියාකාරීත්වයකින් යුතු අතර හැසිරවීමට විශේෂ දැනුමක් තිබිය යුතුය. ඉතින් මේවා කිසිවක් නොමැතිව ඉතාමත් සරල පියවර කීපයකින් පරිගණකය හරහා වෙබ් අඩවි වාරණය කිරීම කල හැකිය. 
මුලින්ම C:\Windows\System32\drivers\etc පෝල්ඩරයට යන්න. ඕනේම වින්ඩෝස් මෙහෙයුම් පද්දතියක මෙය දකින්නට පුලුවන්.
එතනදී ඔයාලට දැකගන්න ලැබෙයි host  නම් ගොනුවක්. මෙය නෝට්පෑඩ් මගින් විවෘත කරන්න.

මෙය විවෘත වූ පසුව පහල රූපයේ ආකාdරයෙන් දකින්න ලැබේවි.

මෙතනදී මං නිල් පැහැයෙන් දක්වා තිබෙන 127.0.0.1 localhost කියන ස්තානයට යන්න. ඉන්පසුව එතනින් පහලට වාරණය කල යුතු වෙබ් අඩවිය යොදන්න. උදා: 127.0.0.1 www.facebook.com

මේ ස්තානයට ඉහල උදාහරණයේ ආකාරයෙන්ම වාරණය කල යුතු සියලුම වෙබ් අඩවි යොදන්න. පහල ආකාරයෙන් 
127.0.0.1      localhost::1                 localhost127.0.0.1 www.facebook.com127.0.0.1 www.orkut.com
රූපයත් බලන්න. 

ඉතින් මේ ආකාරයෙන් එඩිට් කල host ගොනුව සුරක්ශිත් කරගන්න ඉතින් මෙ පරිගණකයෙන් වාරනයි කල වෙබ් අඩවි වලට් පිවිසීමේදී පහල රූපයේ ආකාරයෙන් එය කල නොහැකි බව දක්වමින් දෝෂ පණිවිඩයක් දකින්න ලැබේවි. ඉතින් ඇඩ්මින් ලෙසින් මේ ගොනුව එඩිට් කර යූසර් ලෙසින් භාවිතා කරන්නන් තැබූ විට රවුටරයන් proxy මෘදුකාංග නොමැතිවම වෙබ් අඩවි වාරනය කිරීමට හැකි වෙනවා. 

ආයතනයක වගේම නිවසේත් මේ ආකාරයෙන් වෙබ් අඩවි වාරණයක් කරගන්න පුලුවන්. ඔයාලම උත්සාහා කරලා බලන්න. සුබ දවසක්...! 


No comments:

Post a Comment