NEW... Facebook වල වැඩ්ඩෝ වගේ comments,status දාන්න. NEW... නොමිලේ Mobile news Alerts. NEW... WINDOWS 7 නොපෙනෙන THEME එක හොයගන්න හැටි. NEW... XP Copy එක වැරදිලා අප්ඩේට් උනොත්. NEW... Administrator Password එක crack කරගන්න. NEW... නොට් පෑඩ් එකෙන් ෆෝල්ඩර් ලොක්. NEW... Computer එක Restart වෙන Shortcut එකක් NEW... ඔයාගෙ Virus Guard එක හොඳට වැඩද? බලන්න. NEW... ඔපෙරා mobile BROWSER එකෙන් සිංහල. NEW... **** වලින් පෙන්නන පාස්වර්ඩ් සෙවීම. NEW... Pen එක RAM එකක් කරමු. NEW... facebook එකේ ලස්සනට චැට් කරන්න. දන්නා නොදන්නා ඕනෑම කෙනෙකුගේ දුරකතන ඇමතුම් HACK කරන්න.

Saturday, March 8, 2014

USB REMOVE SHORTCUT




 ඔන්න ඉඳගත්තා ලිපියක් ලියන්න.අපේ ප්‍රියතම භාණ්ඩයක් තමයි මේ USB drives.ඉතින් ඕක ගහලා වැඩේ කරගෙන ගලවන්න යද්දී safely remove කරන්නත් ඕනෙනේ.මල වාත වැඩක්.එහම කියලා නැතුවත් හොඳ නැනේ.ඉතින් ඔය වැඩේට system tray එකේ click කරගෙන ඕක කරලා කරලම මටත් එපාම වෙලා තිබ්බේ.ඕකට විසඳුමක් හොයන්න කියලා හිතුනේ එතකොට තමයි.සොයන්නට හම්බවේ කියලා කියන්නේ කට කහනවටද??මටත් හම්බුනා ඉතින් ඕකට පිලියමක්.අපිට තිබ්බනම් desktop එකේ මොකක්හරි icon එකක් වගේ එකක් නැත්තන් shortcut key එකක් වගේ පට්ටනේ.වැඩේ මාර ලේසි වෙනවා.ඔන්න එහෙනම් තියනවා කරගන්න විදිහ....





01- ඔයාලගේ desktop එකේ right click කරලා new > shortcut යන්න.

02- දැන් එන box එකට මෙන්න මේ යටින් දීල තියන එක paste කරන්න.පසුව Next කරන්න.
RunDll32.exe shell32.dll,Control_RunDLL hotplug.dll

03- දැන් ඉල්ලයි ඕකට නමක් ඉපෙදෙන එවුන්ට නමක් දෙන්නත් එපැයි.දාන්නකෝ Safely Remove කියලා නමක්.නම දාල ඉවරනම් Finish කරන්න.

04- ඔන්න දැන් වැඩේ ගොඩ check කරලම බලන්න මම pen drive ගහලා අපේ shortcut එක click කරලා බැලුවා ඔන්න බලන්නකෝ එතකොට මට වෙච්ච දේ.වැඩේ හරි ගිහිල්ලනේ....

05- ඔය හදාගත්තු icon එකට shortcut key එකක් හදාගන්න විදිහ බලමුකෝ
ඒ සඳහා අපි හදාගත්තු Safely Remove icon ඒක මත right click කරලා properties යන්න පස්සේ Shortcut TAB එකේ shortcut key කියලා තියන තැනට ඔය කැමති shortcut key එකක් දෙන්න.(ctrl + y වගේ ඔයාල කැමති එකක් ) දීල ඉවර වෙලා OK දෙන්න.

06- Pen drive එකක් ගහලා ctrl + y ගහපුවම වැඩේ ගොඩ

No comments:

Post a Comment