NEW... Facebook වල වැඩ්ඩෝ වගේ comments,status දාන්න. NEW... නොමිලේ Mobile news Alerts. NEW... WINDOWS 7 නොපෙනෙන THEME එක හොයගන්න හැටි. NEW... XP Copy එක වැරදිලා අප්ඩේට් උනොත්. NEW... Administrator Password එක crack කරගන්න. NEW... නොට් පෑඩ් එකෙන් ෆෝල්ඩර් ලොක්. NEW... Computer එක Restart වෙන Shortcut එකක් NEW... ඔයාගෙ Virus Guard එක හොඳට වැඩද? බලන්න. NEW... ඔපෙරා mobile BROWSER එකෙන් සිංහල. NEW... **** වලින් පෙන්නන පාස්වර්ඩ් සෙවීම. NEW... Pen එක RAM එකක් කරමු. NEW... facebook එකේ ලස්සනට චැට් කරන්න. දන්නා නොදන්නා ඕනෑම කෙනෙකුගේ දුරකතන ඇමතුම් HACK කරන්න.

Saturday, March 8, 2014


මීට පෙර ලිපියකදි හසිත පලකල හැමදාමත් හැකර්ලට බයේ ඉන්න පුළුවනැයි කියන ලිපියට වැඩිදුර එකතු කිරීමක් මෙම ලිපියෙන් කරන්න හිතුව..
හසිත මදුෂාන් එහි සදහන් කලේ වෙබ් එකේදි ආරක්ෂාව සලස ගන්න ආකාර කීපයක් ගැනයි..

Gmail ආරක්ෂාව , keylogger වලින් ආරක්ෂා වීමට අමතරව වෙබ් ගවේෂණයේදී අපිට විශ්වාසනීයව මග පෙන්වන්නෙක් ඉන්නව.. ඔහු තමයි වොට් කියන්නෙ.. (මීට අමතරව facebook ආරක්ෂාව මීට පෙර ලිපියකින් මා සදහන් කලා)
අද කියන්න යන්නෙ හසිත කියපු WOT ගැන වැඩිදුර විස්තර ටිකක් සහ එය භාවිත කරන අකාරය ගැන..



අපි google වල search එකක් දැමමොත් අපිට ලැබෙන ප්‍රතිඵල වලින් සමහරක් දෑ හානිකර ලින්ක් වෙන්නත් පුළුවන්.. ඇතැම් විට දරුවන්ට නුසුදුසු එකක් වෙන්නත් පුළුවන්, ඔබේ පුද්ගලික තොරතුරු හොරාගන්න වෙබ් අඩවියක් වන්නත් පුළුවන්... ඉතින් අපට මේ ගැන දැනගන්න ක්‍රමයක් නැති කමින් අපි අන්තර්ජාලයෙදි ලොකු අවදානමකට මුහුණ දෙනව..

මේ අවදානම නැතිකරගන්න අපට විශ්වාස කරන්න පුළුවන් හොදම සාධකය තමයි පොදු ජනතාව..
ඒ කියන්නෙ මේ WOT වලින් අපට දෙන තොරතුරු අපිට ලැබෙන්නෙ ලොකයේ සිටින මිනිසුන් මිලියන ගානක් WOT වෙත ලබාදෙන ratings අනුව.. (අපටත් පුළුවන් වෙබ් අඩවි rate කරන්න) ඒ අනුව WOT ආයතනය මගින් වෙබ් අඩවි වර්ගීකරණයක් කරනව.
Excellent Reputation සිට Very poor reputation දක්වා විවිධ වර්ණ වලින්..

ඉතින් ගූගල් මගින් ලබාදෙන ප්‍රථිපල වල පැත්තකින් පොඩියට මේ සංකේතය පෙන්වන නිසා අනවශ්‍ය වෙබ් අඩවි වලට නොයාමෙන් ආරක්ෂාවට අමතරව අපේ මුදලුත් කාලයත් ඉතිරි වෙනව..
ඔබේ මිත්‍රයෙක් ඔබට facebook හරහා හෝ වෙනත් ක්‍රමයකින් එවන link එකක විශ්වාසනීයත්වයත් මේ ආකාරයෙන්ම ඔබට දැකබලාගන්න පුළුවන්..
වැරදීමකින් හෝ ඔබ අනාරක්ෂිත අඩවියකට ගියොත් වොට් ඔබේ ආරක්ෂව සදහා ඔබට pop up warning එකක් ලබාදෙනව..
වර්ෂ 2006 සිට පවත්වාගෙන යන මෙතෙක් විශ්වසය කඩනොකල ආයතනයක් නිසා මෙය අපිට පිලිගතහැකි මට්ටමක පවතිනවා.









මේ හැම එකක්ම කරන්න අපට අපේ පරිගණකයේ WOT ස්ථාපනය කරගතයුතුයි..
මෙම ලින්ක් එකෙන් ඔබට WOT නොමිලේම ලබාගන්න පුළුවන් www.mywot.com/en/download 
(ඔබේ Browser එකේ Add-on එකක් ලෙස මෙය Install වේවි)
Install කල පසු වරක් Browser එක Restart කර ගූගල් සෙවුමක් දමා බලන්න.





ලිපියේ සදහන් කල කාරණාත් හරියට අනුගමනය කරනවා නම් ඔබ අන්තර්ජාලය තුල ආරක්ෂිත වේවි..
ඔබට ජය.

No comments:

Post a Comment