NEW... Facebook වල වැඩ්ඩෝ වගේ comments,status දාන්න. NEW... නොමිලේ Mobile news Alerts. NEW... WINDOWS 7 නොපෙනෙන THEME එක හොයගන්න හැටි. NEW... XP Copy එක වැරදිලා අප්ඩේට් උනොත්. NEW... Administrator Password එක crack කරගන්න. NEW... නොට් පෑඩ් එකෙන් ෆෝල්ඩර් ලොක්. NEW... Computer එක Restart වෙන Shortcut එකක් NEW... ඔයාගෙ Virus Guard එක හොඳට වැඩද? බලන්න. NEW... ඔපෙරා mobile BROWSER එකෙන් සිංහල. NEW... **** වලින් පෙන්නන පාස්වර්ඩ් සෙවීම. NEW... Pen එක RAM එකක් කරමු. NEW... facebook එකේ ලස්සනට චැට් කරන්න. දන්නා නොදන්නා ඕනෑම කෙනෙකුගේ දුරකතන ඇමතුම් HACK කරන්න.

Tuesday, February 25, 2014

Computer එක Restart වෙන Shortcut එකක්

 

ඔන්න යාළුවනේ මම අද ගෙනාව පොඩිම පොඩි trick එකක්, මේකෙන් ඔයාගේ යාළුවෙක් බයකරන්න පුලුවන් ලේසියෙන්ම, මේකත් ඇත්තටම ගොඩක් අය දන්නව ඇති, නොදන්න එක්කෙනෙක් හරි මේක දැන ගන්න එකයි මට තියන සතුට, ඒකයි මම මේක දැම්මේ, වැඩි කතා ඕනෙ නෑ, මම කරන්න ඕනදේ දාන්නම්,


  • මුලින්ම මේ පහල තියන Code එක copy කර ගන්නකො



  •  %windir%\system32\shutdown.exe -r -t 00 



  • දැන් Desktop එකේ Shortcut එකක් උඩ Right Click කරල Properties ගන්න.
  •  දැන් පහල තියන Target කියන තැන Paste කරන්න,
  •  දැන් apply කරල OK කරන්න.

හරි මේ ටික විතරයි කරන්න තියෙන්නේ, දැන් මේක Double click කරන්න එහෙම එපා, මේකෙන් වෙන්නේ Computer එක Restart වෙන එකයි, යාළුවෙක්ට මේ විදිහට කරනවනම් එයා වැඩිපුරම පාවිච්චි කරන එකට මෙහෙම කරන්න, අනිවාර්යෙන් කොල්ලා බයවෙනව, බයවෙලා සමහරවිට හොයා ගන්න ක්‍රමයක් නැතුව ගොඩාක් වෙලා දගලයි, එකක් කියල හිතයි මේක දන්නේ නැති කෙනෙක්නම්, ඉතින් Try කරලම බලන්නකො එහෙනම් යාළුවනේ, කිසිම ප්‍රශ්ණයක් නෑ

No comments:

Post a Comment