NEW... Facebook වල වැඩ්ඩෝ වගේ comments,status දාන්න. NEW... නොමිලේ Mobile news Alerts. NEW... WINDOWS 7 නොපෙනෙන THEME එක හොයගන්න හැටි. NEW... XP Copy එක වැරදිලා අප්ඩේට් උනොත්. NEW... Administrator Password එක crack කරගන්න. NEW... නොට් පෑඩ් එකෙන් ෆෝල්ඩර් ලොක්. NEW... Computer එක Restart වෙන Shortcut එකක් NEW... ඔයාගෙ Virus Guard එක හොඳට වැඩද? බලන්න. NEW... ඔපෙරා mobile BROWSER එකෙන් සිංහල. NEW... **** වලින් පෙන්නන පාස්වර්ඩ් සෙවීම. NEW... Pen එක RAM එකක් කරමු. NEW... facebook එකේ ලස්සනට චැට් කරන්න. දන්නා නොදන්නා ඕනෑම කෙනෙකුගේ දුරකතන ඇමතුම් HACK කරන්න.

Tuesday, February 25, 2014

Windows 7 ස්ලෝ නොවී 512 RAM එකටත්.......











hi යාලුවනේ සුබ අලුත් අවුරුද්දක් ඔයාල හැමෝටම මට හිතුන ආයිමත් 2012 ඉදල doc ලියන්ට ඒ කතා ඇති මේකයි යාලුවනේ අද වඩේ මගෙ කොම්පුටර් එක P 4 2.8 / 512 RAM /128 vga එක මම යිතිම් ඔච්චර කල් පාවිච්චි කලේ wondows XP මෙහෙයුම් පද්දතිය මම windows 7 දාගත්ත ඒ උනාට පට්ට ස්ලොව් එතිම් මොනව කරන්ටද ආයිමත් xp ම දා ගත්තා උනාට මම intarnet එක පැත්තෙ ඉන්නකොට පොඩි වැඩ කෑල්ලක් දැක්ක මම ආයිමත් මොනව හරි වෙන්ට කියල දැන්ම windows 7 මෙන්න වැඩේ කලාට පස්සෙ මරුවට වැඩ ඉස්සර විනාඩි ක්විතර යනව on වෙන්ට දැන්නම් අනිත් විගහට ON වෙනවා මේක දන්න අයත් ඇති නොදන්න අයට කියල දෙන්ට හිතුනා ඒ වගේම තමයි මෙහෙම කලහම මාර speed එකන් වැඩ කරන්ට පුලුවන් ඔනම programe එහෙමත් විගහට open වෙනව.......

හරි අපි දැන් වැඩේ පටන් ගමු.............................:)


1.
හරි යාලුවනේ මුලින්ම ඔයාලා My Computer right clik කරලා properties යන්ට...


2. 
ඊලගට system Protection කියන එක clik කරන්ට..


3.
ඊලගට system Protection යටතේ තියන Advanced කියන එක clik කරන්ට යාලුවනේ


4.
ඒහි ඇති perormance කියන එකේ තියන settings clik කරන්ට...


5.visual effects 
යටතේ තියන Custom: කියන එකට tik එක දෙන්ට


6.
දැන් යාලුවනේ Advanced කියන එක clikකරන්ට


7.Advanced 
වල පහල ඇති virtual memory කියල එකක් එහිතියෙන change එක clik කරන්ට (total paging file size for all drives එකියන එක එකි නෙකාගේ වෙනස් වේ මගෙ තියෙන්නෙ 1024MB කියලා)


8.change 
එක clik කලාට පස්සේ උඩම තියන Automatically manage paging file size for all drivesකියන එකේ තියන ටික් tik එක අයින් කරන්ට යාලුවනේ


9.
දැන් යාලුවනේ ඔයාලගෙ hard එක පාටිෂන් කරල තියන විදිහ පල්ලයහා තියන කො‍ටුව ඇත්ලේ පෙන්නයි(මම පාටිෂන් 2 කට පමනක් වෙන්කර ඇත)

10. 
දැන් යාලුවනේ ඔයාලා "C" එක (පාටිෂන් එක) නැතුව ඔයාලගෙ hard එකේ free memry එක වැඩි පුරම තියන පාටිෂන් එක clik කරන්ට ඒ කරලා පහත තියෙන Customsize: කියන එකේ තියන එකට ටික් tikඑක දෙන්ට


11.
දැන් යාලුවනේ Initial size (MB) කියන එකට හා Maximum size (MB) කියන එක දෙකටම 4000 ලෙස ලබා දී set clik කර OK කරන්ට

12.
ඉන් පසු apply කර restrat කරල බලන්ට පොඩි වෙනසක් නෙවෙයි ලොකු වෙනසක් බලා ගන්ට පුලුවම්
මේක කරලම බලන්ට යාලුවනේ 1 gb 2 gb හරි ඊට වඩා අඩු ram එකක් තියන අයට කරාටනම කම නෑ යිතිම් අනිත් අයටනම් කරන්ට උවමනාවක් නැහැනෙ ඒ අයගෙනම් ස්ලෝ නැහැනේ මටනම් 512 RAM එකක් තියෙන්නෙ මරුවට වැඩ කරලම බලන්ටකෝ ..

No comments:

Post a Comment