NEW... Facebook වල වැඩ්ඩෝ වගේ comments,status දාන්න. NEW... නොමිලේ Mobile news Alerts. NEW... WINDOWS 7 නොපෙනෙන THEME එක හොයගන්න හැටි. NEW... XP Copy එක වැරදිලා අප්ඩේට් උනොත්. NEW... Administrator Password එක crack කරගන්න. NEW... නොට් පෑඩ් එකෙන් ෆෝල්ඩර් ලොක්. NEW... Computer එක Restart වෙන Shortcut එකක් NEW... ඔයාගෙ Virus Guard එක හොඳට වැඩද? බලන්න. NEW... ඔපෙරා mobile BROWSER එකෙන් සිංහල. NEW... **** වලින් පෙන්නන පාස්වර්ඩ් සෙවීම. NEW... Pen එක RAM එකක් කරමු. NEW... facebook එකේ ලස්සනට චැට් කරන්න. දන්නා නොදන්නා ඕනෑම කෙනෙකුගේ දුරකතන ඇමතුම් HACK කරන්න.

Wednesday, February 26, 2014

Win 7 වැදගත් Shortcut Keys.



Windows 7වල තියෙන පොඩි විෂුවල් ෂෝර්ට් කට් කැලි දෙක තුනක් ඔයාලට පෙන්නන්න යන්නේ දන්නවත් ඇති...


නොදන්නා අයට මෙන්න දැනගන්න.
හැමවෙලේම මවුස් ඒක ඔබ ඔබ ඉන්නේ නැතුව යතුරු පුවරුවේන් ලෙසන් ඉක්මනට ලස්සනට වින්ඩෝස් හසුරුවන්න ඉගෙන ගන්න ඒක හොදයිනේ

Windows logo key +Left Arrow
ඇක්ටිව්වෙලා තියෙන වින්ඩොව් ඒක Maximizeව තියෙද්දීම ස්ක්‍රීන් එකේ වම් පැත්තට ගෙනයන්න පුළුවන්

Windows logo key +Right Arrow
ඇක්ටිව්වෙලා තියෙන වින්ඩොව් ඒක Maximizeව තියෙද්දීම ස්ක්‍රීන් එකේ දකුණු පැත්තට ගෙනයන්න පුළුවන්

Windows logo key + M
සියලු ඇක්ටිව් වින්ඩොව්ස් මිනිමයිස් කරවයි

Windows logo key +T
මෙමගින් taskbar එකේ තියෙන මිනිමයිස් වෙලා තියෙන ප්‍රෝග්‍රෑම් දර්ශනය කරනවා.නැවත නැවත එබීමෙන් චක්‍රීයව එහි තිබෙන වැඩසටහන්
බලාගන්න පුළුවන්

Ctrl+Mouse scroll wheel
Ctrl 
ඔබගෙන මවුස් විල් ඒක කරකවිම මගින් desktop තියෙන අයිකන් අපිට අවශ්‍ය විදියට ලොකු කුඩා කරගන්න පුළුවන්

Windows logo key + 
ධන ලකුණ (+) හෝ රිණ ලකුණ(-)
මෙමගින් ස්කිර්න් එක zoom හෝ කුඩා කරගැනීමට පුළුවන්,මේක වැඩිහිටි පුද්ගලයන් හට වැදගත්වන ඔප්ෂන් එකක්(ඇස් පෙනීම දුර්වල අයවලුන් සදහා)

Alt+Tab
මෙමගින් පරිගණකයේ දැනට වැඩකර වැඩසටහන් පරිගණක තිරය මත දර්ශනය වීමට සලස්වනවා
එමෙන්මCtrl+Alt+Tab යතුරු තුන එකවර එබීමෙන් එය තියරය මත යතුරු ඔබගෙන සිටීමෙන් තොරව දර්ශනයකර රදවා තබනවා

Windows logo key +Tab
මේක තමයි කැමතිම ඒක මෙමගින් පරිගණකයේ දැනට වැඩකර වැඩසටහන් පරිගණක තිරය මත Aero Flip 3D එහෙම නැත්නම්
3D 
ආකාරයක් දෙමින් දර්ශනය වෙමින් චක්‍රීයව ගමන් කරන්න ඉඩහරිනවා
මෙයද Ctrl යතුර සමග එක්වර එබීමෙන් තිරයමත රදවා මවුස් විල් ඒක කරකවිම මගින් වැඩසටහන් එකිනෙක දර්ශනය වෙන්න සලස්වනවා

Windows logo key +Spacebar
මෙමගින් desktop අනෙක් ඇක්ටිව් වින්ඩොව් හරහා විනිවිදව පෙන්වීමට සලස්වනවා

ප්‍රයෝජනයක් වෙන්න ඇති කියල හිතනවා...


No comments:

Post a Comment