NEW... Facebook වල වැඩ්ඩෝ වගේ comments,status දාන්න. NEW... නොමිලේ Mobile news Alerts. NEW... WINDOWS 7 නොපෙනෙන THEME එක හොයගන්න හැටි. NEW... XP Copy එක වැරදිලා අප්ඩේට් උනොත්. NEW... Administrator Password එක crack කරගන්න. NEW... නොට් පෑඩ් එකෙන් ෆෝල්ඩර් ලොක්. NEW... Computer එක Restart වෙන Shortcut එකක් NEW... ඔයාගෙ Virus Guard එක හොඳට වැඩද? බලන්න. NEW... ඔපෙරා mobile BROWSER එකෙන් සිංහල. NEW... **** වලින් පෙන්නන පාස්වර්ඩ් සෙවීම. NEW... Pen එක RAM එකක් කරමු. NEW... facebook එකේ ලස්සනට චැට් කරන්න. දන්නා නොදන්නා ඕනෑම කෙනෙකුගේ දුරකතන ඇමතුම් HACK කරන්න.

Wednesday, February 26, 2014

ඔපෙරා mobile BROWSER එකෙන් සිංහල

ගොඩාක් දෙනෙක් තමන්ගෙ MOBILE එකේ පාවිච්චි කරන BROWSER එක තමා OPERA MINI..
පාවිච්චි කරන්න ගොඩාක් ලේසි විදියට මේක හදලා තියනව.ඒක නිසා තමා ලෝකෙ ගොඩක් අය මේක පාවිච්චි කරන්නෙ…
ඉතින් අපි මේක පාවිච්චි කරනකොට අපිට එන අවුලක් තමා මේකෙ සිංහල අකුරු වැඩ කරන් නැති එක..අපිට සිංහල අකුරු පේන්නෙ කොටු ගොඩක් විදියට…
මේක ගොඩාක් අයට බලපානවා මොකද FACEBOOK එකේ සමහර අය සිංහලෙන් POSTS දානවා… ඒව අපිට බලන්න විදියක් නෑනෙ
ඒ අවුල හදාගන්න විදියක් තියනවා….එතකොට OPERA MINI එකේ සිංහල වැඩ කරනවා
මෙන්න මෙහෙමයි කරන්න ඕනි…
මුලින්ම OPERA MINI එකට ගිහින් ඒකෙ ADDRESS BAR එකේ මේක ටයිප් කරන්න
OPERA:CONFIG
… ඊට පස්සෙ GOTO ක්ලික් කරන්න
ඊට පස්සෙ මෙන්න මෙහෙම එකක් එනවා…
ඕකෙ පහලම තියනවා USE BITMAP FONTS FOR COMPLEX SCRIPTS
අන්න ඒක YES කරන්න…1ST ටයිම් යනකොට ඕක NO කියලා තියෙන්නෙ…..
දැන් SAVE කරන්න…
දැන් බලන්නකෝ සිංහල තියන පේජ් එකක් ඕපන් කරලා.

No comments:

Post a Comment