NEW... Facebook වල වැඩ්ඩෝ වගේ comments,status දාන්න. NEW... නොමිලේ Mobile news Alerts. NEW... WINDOWS 7 නොපෙනෙන THEME එක හොයගන්න හැටි. NEW... XP Copy එක වැරදිලා අප්ඩේට් උනොත්. NEW... Administrator Password එක crack කරගන්න. NEW... නොට් පෑඩ් එකෙන් ෆෝල්ඩර් ලොක්. NEW... Computer එක Restart වෙන Shortcut එකක් NEW... ඔයාගෙ Virus Guard එක හොඳට වැඩද? බලන්න. NEW... ඔපෙරා mobile BROWSER එකෙන් සිංහල. NEW... **** වලින් පෙන්නන පාස්වර්ඩ් සෙවීම. NEW... Pen එක RAM එකක් කරමු. NEW... facebook එකේ ලස්සනට චැට් කරන්න. දන්නා නොදන්නා ඕනෑම කෙනෙකුගේ දුරකතන ඇමතුම් HACK කරන්න.

Wednesday, February 26, 2014

Windows 7 ඉක්මනින් Boot වීමට හා shut down වීමට සැකසීමට








Windows 7 ඉක්මනින් Boot වීමට හා shut down වීමට සැකසීමට
  1. ඹබ ප්රතමයෙන් start menu වෙත පිවිසෙන්න.
  2.  දැන්,control panel විධානය මත click කර control panel එකට පිවිසෙන්න.
  3. මීළගට Hardware and Sound අයිකනය ක්ලික් කරන්න.
  4.  එහි තිබෙන Power Options යන ප්‍රධාන මාතෘකාව යටතෙ තිබෙනChange what power buttons do යන ඹප්ෂනය ක්ලික් කරන්න.
  5.  දැන්,එහි When I press the power button යන ස්ථානයෙ Shut Down ලෙස සටහන්ව අැත. එය Hibernate ලෙස වෙනස් කරන්න.
  6.  දැන් Save changes මත ක්ලික් කර වෙනස්කම් සුරකින්න.
  7.  මෙතැන් සිට ඔබට පරිගනකයෙ Power Button එක press කර Shut Down කල හැකි අතර ඔබ කරමින් සිටි වැඩත් එලෙසම පවතිනු අැත.
  8.  නැවත Button එක press කල විට පරිගණකය ඉතා ඉක්මනින් Boot වන අතර ඹබ නතර කල තැන පටන් ඔබට ඉදිරියට වැඩ කල හැකිය.
  9.  මෙයින් පරිගණකයට කිසිම හානියක් වෙන්නෙ නැත.

No comments:

Post a Comment