NEW... Facebook වල වැඩ්ඩෝ වගේ comments,status දාන්න. NEW... නොමිලේ Mobile news Alerts. NEW... WINDOWS 7 නොපෙනෙන THEME එක හොයගන්න හැටි. NEW... XP Copy එක වැරදිලා අප්ඩේට් උනොත්. NEW... Administrator Password එක crack කරගන්න. NEW... නොට් පෑඩ් එකෙන් ෆෝල්ඩර් ලොක්. NEW... Computer එක Restart වෙන Shortcut එකක් NEW... ඔයාගෙ Virus Guard එක හොඳට වැඩද? බලන්න. NEW... ඔපෙරා mobile BROWSER එකෙන් සිංහල. NEW... **** වලින් පෙන්නන පාස්වර්ඩ් සෙවීම. NEW... Pen එක RAM එකක් කරමු. NEW... facebook එකේ ලස්සනට චැට් කරන්න. දන්නා නොදන්නා ඕනෑම කෙනෙකුගේ දුරකතන ඇමතුම් HACK කරන්න.

Wednesday, February 26, 2014

නෝට් පෑඩ් එකක් හරහා ෆෝල්ඩර් ලොක් කරනහැටි


කොහොමද නෝට් පෑඩ් එකක් හරහා ෆෝල්ඩර් ලොක් කෝඩ් එකක් හදන්නේ.

 පියවර 01

මුලින්ම කරන්න ඕන අලුතෙන් නෝට් පෑඩ් එකක් ඕපන් කරගන්න ඕන.
පියවර 02 

ඕපන් කරගත්ත නෝට් පෑඩ් එකේ පහතින් තිබෙන සම්පුර්ණ කෝඩ් එකම කොපි කර පේස්ට් කරගන්න.


 cls @ECHO OFF title Folder Locker if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK if NOT EXIST Locker goto MDLOCKER CONFIRM echo Are you sure u want to Lock the folder(Y/N) set/p "cho=>" if %cho%==Y goto LOCK if %cho%==y goto LOCK if %cho%==n goto END if %cho%==N goto END echo Invalid choice. goto CONFIRM LOCK ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" echo Folder locked goto End UNLOCK echo Enter password to Unlock folder set/p "pass=>" if NOT %pass%== 123 goto FAIL attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker echo Folder Unlocked successfully goto End FAIL echo Invalid password goto end MDLOCKER md Locker echo Locker created successfully goto End End 

පියවර 03

ඉහත දක්වා තිබෙන කෝඩ් එකේ ඇති 123 වෙනුවට ඔබ කැමති මුරපදයක් ලබා දී .BAT ෆයිල් එකක් ලෙස සේව් කරගන්න. (SAVE AS වෙත ගොස් කැමති නමක් ලබාදී එහි අගට .bat යන්න ලබාදී SAVE කරගන්න.) EX- abc.bat

පියවර 04

ඔබ අලුතෙන් සාදා ගත් එම ෆයිල් එක ඔබට අවශ්‍ය ස්ථානයට කොපි කරගෙන එම ෆයිල් එක මත දෙවරක් ක්ලික් කරන්න එවිට Locker නමින් අලුත්ම ෆෝල්ඩර් එකක් එම ස්ථානයේම නිර්මාණය වෙයි.

පියවර 05

දැන් ඔබට ලොක් කරන්න ඕන සේරම දේවල් අර අලුතෙන් හැදුන ෆෝල්ඩර් එකට දාල නැවත අර බැට් ෆයිල් එක දෙපාරක් ක්ලික් කරන්න.එතකොට ඩොස් තිරයක් ඕපන් වෙලා අහනව ෆෝල්ඩර් එක ලොක් කරන්නද කියල. Y අකුර කොටලා එන්ටර් කලානම් අර ෆෝල්ඩර් එක හයිඩ් වෙනවා.මක් කොරලවත් අරින්න බෑ..එකම ක්‍රමය තමා අර බැට් ෆයිල් එක දෙපාරක් කිල්ක් කරන්න.එතකොට අර ඩොස් ෆයිල් එකම ආයෙම ඕපන් වෙලා ඔය අර දීපු මුරපදය ඉල්ලනවා එක ටයිප් කරලා එන්ටර් කොලානම් ඔන්න අර හංගපු ෆයිල් එක ආයෙමත් පේනව...එච්චරයි.වැඩේ ඉවරයි ඔබ ලබාදෙන මුරපදය අමතක නොකරන්න .ඔයාලත් අත්හදා බලන්න .....ස්තූතියි .

No comments:

Post a Comment