NEW... Facebook වල වැඩ්ඩෝ වගේ comments,status දාන්න. NEW... නොමිලේ Mobile news Alerts. NEW... WINDOWS 7 නොපෙනෙන THEME එක හොයගන්න හැටි. NEW... XP Copy එක වැරදිලා අප්ඩේට් උනොත්. NEW... Administrator Password එක crack කරගන්න. NEW... නොට් පෑඩ් එකෙන් ෆෝල්ඩර් ලොක්. NEW... Computer එක Restart වෙන Shortcut එකක් NEW... ඔයාගෙ Virus Guard එක හොඳට වැඩද? බලන්න. NEW... ඔපෙරා mobile BROWSER එකෙන් සිංහල. NEW... **** වලින් පෙන්නන පාස්වර්ඩ් සෙවීම. NEW... Pen එක RAM එකක් කරමු. NEW... facebook එකේ ලස්සනට චැට් කරන්න. දන්නා නොදන්නා ඕනෑම කෙනෙකුගේ දුරකතන ඇමතුම් HACK කරන්න.

Wednesday, February 26, 2014

ඔයාගෙ Virus Guard එක හොඳට වැඩද??


ඔයාලගෙ Virus Guard එක කොච්චර හොඳට තිබුනත් ඒක අවශ්‍ය වේලාවලදි වැඩද කියල බලන සම්මත විදිහ….
 ඔය Virus Guard හදන සමාගම් ඔක්කොම එකතු වෙලා තම තමන්ගේ Virus Guard හරියට වැඩද කියල බලන්න හදාගෙන තියනවා සම්මතයක්(ඔක්කොම සමාගම්ද කියලනම් හරියටම දන්නෙ නෑ).මේක කරන්න ඒ කට්ටිය එකතු වෙලා හදාගෙන තියනවා Virus එකක මුහුණුවර ගන්නා පොඩි ෆයිල් එකක්(අවධානයයි-මෙය Virus එකක් නොවේ).ඉතින් අපි අද බලමු කොහොමද ඒ ෆයිල් එක හදාගෙන අපේ Virus Guard එක හොඳට වැඩද කියල.
මොකද ඉතින් අපේ Virus Guard එක හොඳට වැඩද කියල බලන්න අපි Virus දාල බලනව යැ.එහෙනම් පල්ලෙහ තියන විදියට වැඩේ කරන්නකෝ…
1.)    notepad එක විවෘත කර ඒ මත මේ Link එකේ දැක්වෙන සටහණ Copy කොට Paste කරන්න.

Virus Test.txt
X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*

2.) දැන් Notepad එකේ උඩ තියන file කියන menu එකට ගොස් Save as තොරාගෙන File Type එක ලෙස all files ලෙසත් file name එක ලෙස test.com ලෙසත් නම් කොට Save කිරීමට උත්සාහ කරන්න. (අවධානයයි-මේ වන විට Virus Guard එක ක්‍රියාත්මකව තැබිය යුතුය.) ඔබේ Virus Guard එක නියමෙට වැඩ නම් ඔබ Save කිරීමට උත්සාහ කරන විට එය Virus ලෙස පෙන්නුම් කරයි.මේ ෆයිල් එක Save කරන්න හදන කොට Virus Guard එක ඒ ෆයිල් එක Virus ලෙස පෙන්නනවනම් ඉතින් ඔයාගෙ Virus Guard එක වැඩම තමා.පෙන්නන්නේ නැත්නම් ඉතින් පොඩ්ඩක් බය වෙන්න වෙයි…







No comments:

Post a Comment