ඉස්සර වෙලා start මේනුවට ගිහිල්ලා search box එකේ
C:\Windows\Globalization\MCT
ඕක ටයිප් කරල Enter කරන්න.හැබැයි ඔයාලෙග වින්ඩෝස් සෙවන් ඉන්ස්ට්‍රෝල් කරල තිෙයන්නේ C: පාටිෂන් එකේ නෙවි නම් ඔය type කරන එකේ C: ෙවනුවට වින්ඩෝස් 7 ඉන්ස්ට්‍රෝල් කරල තියෙන පාටිෂන් එකේ ඩ්‍රයිවි ලෙටර් එක දෙන්න .
ඒක ටයිප් කරල Enter කරාම
C:\Windows\Globalization\MCT:MCT-AU,MCT-GB,MCT-US,MCT-ZA
යනාදී සබි ෆෝල්ඩර් වින්ඩෝස් එක්ස්ප්ලෝර්හි පෙනේ.
මෙම හැම ෆෝල්ඩර් එකකම එම රට යටෙත් ඉදිරිපත් කරන වෝල්පේපර් ඇතුලත් ය.
MCT යන්නට පසුව ඇත්තෙත් එම රටේ නමයි. උදා:AU කියන්නේ Australia CAකියන්නේ Canada GBකියන්නේ UK USකියන්නේ America ZAකියන්නේ South Africa මේ වගේ ඒවා වැටේ.
ඊට පස්ෙස තියෙන්නේ ඔයාට ඕන රටේ තීමි ෆෝල්ඩර් එක ඩබල් කලික් කරන්න.එවිට අදාළ තීමිස් control panel එකේ Personalization වෙත එක් වේ.
ඊට පස්සෙ Personalization ගිහින් තීමි එක දාගන්න. දැන් වැඩේ ඉවරයි.
හොද නම් Like එකක් හරි Comment හරි දාලම යන්න.
No comments:
Post a Comment