NEW... Facebook වල වැඩ්ඩෝ වගේ comments,status දාන්න. NEW... නොමිලේ Mobile news Alerts. NEW... WINDOWS 7 නොපෙනෙන THEME එක හොයගන්න හැටි. NEW... XP Copy එක වැරදිලා අප්ඩේට් උනොත්. NEW... Administrator Password එක crack කරගන්න. NEW... නොට් පෑඩ් එකෙන් ෆෝල්ඩර් ලොක්. NEW... Computer එක Restart වෙන Shortcut එකක් NEW... ඔයාගෙ Virus Guard එක හොඳට වැඩද? බලන්න. NEW... ඔපෙරා mobile BROWSER එකෙන් සිංහල. NEW... **** වලින් පෙන්නන පාස්වර්ඩ් සෙවීම. NEW... Pen එක RAM එකක් කරමු. NEW... facebook එකේ ලස්සනට චැට් කරන්න. දන්නා නොදන්නා ඕනෑම කෙනෙකුගේ දුරකතන ඇමතුම් HACK කරන්න.

Tuesday, February 25, 2014

“Like” වලින් මුදල් සොයමු. January 25, 2014

මම අද කියන්න යන්නේ බොහොම සරල විදියට පොඩි මුදලක් හොයාගන්න විදියක් ගැන.ඔයාලට තියෙන්නේ අපිට ලැබෙන facebook page වලට Like දාන්න විතරයි.ඔන්න එහෙනම් වැඩේ පටන් ගත්ත.
01. මුලින්ම මේ ලින්ක් ඒකෙන register වෙන්න.
02. දැන් ඔයාලගේ account එක ඇතුලට ගියාම වම පැත්තේ තියෙනවා add. ඒවගෙන් එකක් click කරන්න.දැන් පොඩි වෙළඳ දැන්වීමක් ඇවිල්ල ටික වෙලාවකින් ඔයාලව facebook page එකකට යනවා.ඔයාලට තියෙන්නේ ඒ page එකට Like එකක් දෙන්න.
03. Like කලට පස්සේ ඒ page එක close කරලා වෙන add එකක් open කරලා කලින් විදියටම කරන්න.
04. සේරම add ඉවර උනාම ඒ page එකේ තියන update කියන එක click කරල බලන්න ඔයාලගේ
ගිණුමට මුදල් වැටිල තියෙන්න ඕන..
ලැබෙන මුදල අඩුයි කියල කලබල වෙන්න එපා.
දැන් ඔයාලගේ ගිනුමෙ තියන Affiliate Program ගිහින් Your Referral link කියන එක click කරලා ඔයාලගේ Referral link එක ලබාගන්න.ඒ link එක ඔයාලගේ යාළුවන්ට යවල කියන්න register වෙන්න කියල.ඔයාලගේ Referral link ඒකෙන් වෙන අය register වෙලා add click කලාම ඔයාල ලැබෙනවා.ගිණුමේ ශේෂය euro 15 උනාම ඔයාලට ලබාගන්න පුළුවන්.(paypal හෝ alertpay).

No comments:

Post a Comment